• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෙමත් බොරු දේශමාමකත්වය පස්සේ යන්න එපා! සමාජවාදයෙන් කිසිම රටක අධ්‍යාපනය දියුණු වෙලා නෑ! බලය ඉල්ලන අය විපක්ෂයේ සිට මොනවද කළේ කියලා හිතන්න! මං ගාව කොමිස් පගා ගැහිලි නෑ කියලා මිනිස්සු දන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ රටේ ප්‍රශ්නවලට සත්‍යවාදී විසඳුම් අවශ්‍ය බවත් තවදුරටත් බොරු දේශමාමකත්වය පසුපස නොයන ලෙසත් සමාජවාදය හරහා කිසිදු රටක් අධ්‍යාපනය දියුණු කර නොමැති බවත් ලෝකයේ ඉහළම අධ්‍යාපනික ශ්‍රේණිගත කිරීම් සහිත ස්කැන්වේඩියානු රටවල් ඇතුළු ඉහළම අධ්‍යාපනික ශ්‍රේණිගත කිරීමක් ඇති සෙසු රටවල් සමාජවාදී රටවල් නොවන බවත් මෙවැනි පුහු න්‍යායන් පසුපස ගොස් රටටවත් ජනතාවටවත් කිසිදු සෙතක් සිදු නොවන බවත් බොරුවට පම්පෝරි සහ කයිවාරු ගගහ නම් සිටිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටක් ලෙස අපි ලෝකයට විවෘත වී ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ යුතු බවත් ලොව පළමු තැනට අප රට ගෙන ඒමේ ප්‍රතිපත්තිය කරා යාමට නම් රටේ අධ්‍යාපනය ඉහළ මට්ටමට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 126 වැනි අදියර යටතේ අද මාතර අකුරැස්ස අතුරලිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

බලය ඉල්ලන කට්ටිය විපක්ෂයේ සිට මොනවද කළේ කියලා ජනතාව බුද්ධියෙන් සිතන්න

රට සංවර්ධනය කරන්න බලය ඉල්ලා සිටින විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පුළුවන් නම් බොරු වැඩ නොකර තමා සමඟ රටේ සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුණු කිරීමට පැමිණෙන ලෙසත් තමා ඔවුන්ට විපක්ෂයේ සිට මෙවැනි වැඩ කොටසක් සිදු කරන ලෙසට අභියෝග කරන බවත් එසේ වැඩ කළ හැකි පුද්ගලයන් කවුද කියා ජනතාව පවා බුද්ධිමත්ව තීරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

කුහක වෙන්න එපා

සජිත් දන්නේ බෙදන්න විතරයි කියල කියන පුද්ගලයන්ගේ දරුවන් සුපිරි ජාත්‍යන්තර පාසල්වලට යන බවත් රජයේ පාසල් ද එවැනි සුපිරි පාසල් කිරීමේ අරමුණින් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන විට සජිත් දන්නේ බෙදන්න විතරක් යැයි කුහක කතා කියමින් සිටින බවත් මේ කුහකකමින් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මං ගාව කොමිස් පගා ගැහිලි නෑ කියලා මිනිස්සු දන්නවා

මේ බස් රථ, රෝහල් උපකරණ, සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන්නේ තමාගේ මුදලින් නොවන බවත් මේ සියල්ල රටේ ධානපතියන්ගේ පරිත්‍යාග බවත් තමා ළඟ පගාව, කොමිස් ගැසිල්ල, අල්ලස, දූෂණය හා වංචාව නොමැති බවට එම පරිත්‍යාගශීලීන් දන්නා නිසා කිසිදු බියකින් සැකයකින් තොරව අදාළ මුදල් ලබා දෙන බවත් මේ ආකාරයෙන්ම රට සංවර්ධනය කිරීමට ද මුදල් සෙවිය හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 126ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1262ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කැනඩාවේ මරා දැමූ ලාංකික පවුලේ අවසන් කටයුතු සිදුකරයි! බිරියයි දරු පැටවුන් ටිකයි අවසන් ගමන් යන හැටි බලන්න තුවාල ලබා රෝහලේ සිටි සැමියා ධනුෂ්කත් පැමිණෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණයෙන් පැරදුණාම පාර්ලිමේන්තු ඡන්දෙන් හෝදගෙන යනවා! ජනාධිපතිවරණය පරදිනවා කියලා ඉර හඳ වගේ දන්න පොහොට්ටුවත්-එජාපයත් පාර්ලිමේන්තු ඡන්දයක් තියමු කියලා ජනාධිපතිට බලපෑම් කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.