• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධෙ ගැන ගාල්ලේ ෂෙහාන් ලියපු පොත ‘බුකර්’ සම්මානය දිනාගනී! තෑගි ගත්තේ රජ කුමරිය අතින්!

October 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද්ධෙ ගැන ගාල්ලේ ෂෙහාන් ලියපු පොත ‘බුකර්’ සම්මානය දිනාගනී! තෑගි ගත්තේ රජ කුමරිය අතින්!
Share on WhatsAppShare on Facebook

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ.

ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත. 

මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි.

කෘතිය තේරූ විනිසුරුවන් පවසා ඇත්තේ එහි විෂය පථයේ අභිලාෂය සහ ආඛ්‍යාන ශිල්පීය ක්‍රමවල හාස්‍යජනක නිර්භීතකම මෙම සම්මාන ඔහුට හිමිවීමට බලපෑ බව යි.

2011 ඔහු විසින් රචිත පළමු නවකතාව වන ‘Chinaman’ ලියා දශකයකට පසුවයි ඔහු මේ කෘතිය රචනා කරන්නේ.

කැමිලා පාකර් කුමරිය අතින් සිය සම්මානයත් මුදල් ත්‍යාගයත් ලැබූ 1975 ගාල්ලේ උපන් කොළඹ හැදී වැඩුණු ශෙහාන් කරුණාතිලක ශ්‍රී ලාංකිකයන් වෙත පවසා සිටින්නේ ‘මම ඔබට මේ පොත් ලියමි. අපි මේ කතා බෙදාගනිමු” යනුවෙන්.

මෙයට පෙර 1992 දී ලංකාවේ මයිකල් ඔඩ්ඩච්චි විසින් බුකර් සම්මානය දිනා තිබුණා.

SendShareShare
Previous Post

මහජන බැංකුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට විද්‍යුත් ප්‍රවේශපත් විසඳුමක්…

Next Post

AIA ඉන්ෂුවරන්ස් හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩ 10 වන වසරටත් තේරී පත්වෙමින් ‘LEGEND’ තත්ත්වයෙන් පිදුම් ලබයි…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper