• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

83 හැවිරිදි කාන්තාවකට අලවංගුවෙන් පහරදී ඝාතනය කර මුදල් කොල්ලකෑ කායවර්ධන ක්‍රීඩකයා අත්අඩංගුවට! Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

83 හැවිරිදි ප්‍රසිද්ධ සමාජ සේවිකාවකගේ හිසට අලවංගුවකින් පහරදී  පිංකමකට එකතු කර තිබූ මුදල් ශක්ති ජනක විටමින් වර්ග මිල දී ගැනීම සඳහා කොල්ලකෑ 18 හැවිරිදි කායවර්ධන ක්‍රීඩකයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. (Sri Lanka Latest News)

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මොරටුව පහළ ඉදිබැද්ද ” නිසසල” නිවසේ තනිව විසූ උන්ගාමන්ඩාඩිගේ තිලක නාලිනි ප්‍රනාන්දු නැමැති 83 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

යාබද නිවසේ පදිංචි සැකකරු ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි තැනැත්තකු බව පොලිසිය කියයි.

සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නිවස තුළ තිබී පහර දීමට යොදා ගත් අලවංගුව , කාන්තාවගෙන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය ,  ඝාතනය සිදු කරන අවස්ථාවේදී සැකකරු හැඳ සිටි ටී ෂර්ටය සහ කොට කලිසම ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු එළැඹෙන ජනවාරි මාසෙදි මිස්ටර් ශ්‍රී ලංකා ජූනියර් කාය වර්ධන තරගයක් සදහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටි අයෙක් බව පොලිසිය කියයි.

පහල ඉදිබැද්ද නිවසක තනිව විසූ කාන්තාවක් නිවසේ සාලයේ ඝාතනය කර ඇති බවට මොරටුමුල්ල පොලිසියට ඉකුත් නොවැම්බර් මස 29 දීන ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලදාරීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම කාන්තාව ගේ හිසට එල්ල කරන ලද යම් පහරක් හේතුවෙන් ඝාතනය සිදුවී ඇති බවත් විශාල රුධිර වාහනයක් සිදුවී ඇති බවත් ය.

lankadeepa

SendShareShare
Previous Post

හොරු සමග ඩීල් නෑ! ෆයිල් පෙන්න පෙන්න දූෂණයට විරුද්ධයි කියලා මිනිස්සු රවට්ටන්නේ නෑ! සජබෙ දූෂණය නැති කරන හැටි.. හොරු අල්ලන හැටි පෙන්නලා තියෙන්නේ! අහල පහළ ආසනවලින් බස් දාලා සෙනග අද්දන්නෙ නැතිව මිනුවන්ගොඩ ආසනේ විතරක් සජබ ක්‍රියාකාරීන් සමග පවත්වපු ‘ජන පවුර’ සම්මේලනයේදී විපක්ෂනායක කරපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් ඩුබායි ගිහින් කතා කරපු රැස්වීමේ මහේල වාඩිවෙලා හිටියෙ කොහොමද? රනිල් මහේලවත් එක්කගෙන ගියාද? I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper