• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ බලය අල්ලන්න කලින් සජිත් කොළඹ වටේ ඇවිදලා කරන්න ඕන වැඩ කොටස ගැන සොයා බලයි! මේ පොඩි මිනිස්සු පිරිවරාගෙන මාළිගාවත්තට ආපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
කොළඹ බලය අල්ලන්න කලින් සජිත් කොළඹ වටේ ඇවිදලා කරන්න ඕන වැඩ කොටස ගැන සොයා බලයි! මේ පොඩි මිනිස්සු පිරිවරාගෙන මාළිගාවත්තට ආපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩා වැටී ජීවනෝපාය අහිමි වී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ඇති බවත් හාල් පොල් කිරිපිටි මිල පවා ඉහළ ගොස් ඇති මොහොතක ලුණු ටිකවත් මේ රජයට දී ගන්න බැරි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනතාව ජීවත් කරවිම, රැක ගැනීම, ආරක්ෂා කිරිම රජයක වගකීම බවත් රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරවීම වුවත් මේ රජය යටතේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වී ඇති බවත් කුසට අහරක් නොමැතිව ජනතාව අමාරුවෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන බවත් මේ දුෂ්කරතා අගහිගතා දුක කඳුළ වේදනාවට මේ රජයට විසදුම් හා උත්තර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ ජනතාව සමග පැවැති ජන හමුවකදීය

IMF කොන්දේසි යැයි පවසා විදුලි බිල ළගදිම වැඩි කරණ බවත් 25%-30% විදුලි බිල වැඩි වන බවත් රජය එකග වූ IMF කොන්දේසි අනුව එය කළත් වත්මන් ජනාධිපතිවරයා සහ රජය බිහි වූයේ IMF ගිවිසුම සංශෝධනය කරනවා යැයි වුවත් බලයට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයාගේ IMF ගිවිසුමම අනුගමනය කිරීම නිසා ජනතාව කරපිට අධික බරක් පටවා දැඩි පීඩනයක් ඇති කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවට ජනතා ගැටලුවලට විසදුම් දෙන්න නොහැකි වී ඇති බවත් අතට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වී බඩු මිල වැඩි වී ඇති බවත් වැඩ බැරි ආණ්ඩුවට මේවට විසදුම් නොමැති බවත් මෙවැනි තත්ත්වයක් උඩ වගකිවයුතු විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය ගනු ඇතැයි සිතු ආණ්ඩුව දැන් තර්ජනය කරමින් විපක්ෂයේ සභා මාස 3-4ට සීමා කරන බවට පවසන බවත් රජය එසේ තර්ජනය කළත් හැකි සැම අවස්ථාවකම ජනතාව විපක්ෂයට වැඩි බලයක් ලබා දුන් තැන්වල බලය පිහිටුවන බවත් ජනතාව ශක්තිමත් කරවන සංවර්ධන යුගයක් ඒ හරහා නිර්මාණය කරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති තනතුර, ආණ්ඩු බලය, 2/3 ⁣සමගි ජන බලවේගයට නොමැති වුවත් ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න උත්සාහ කරන බවත් මේ ගැටලුු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඒ හරහා මේ ගැටලුවලට රජයේ අවධානය ලබා දෙන්න කටයුතු කරන බවත් ඊට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ඉදිරිපත් කර එහ කමිටුවලද අවදානය යොමු කර විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොහෝ පුද්ගලයන් මැතිවරණ සමයේ පැමිණ බොරැ පොරොන්දු ලබා දී මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ඒවා අමතක කර දැමුවත් සමගි ජන බලවේගය සතුව එවැනි දේශපාලනයක් නොමැති බවත් ඉදිරි කාලයේ දී පවා මේ ගැටලු විසඳන්න උපරිම කැපවෙන බවත් සීමසහිත බලයක් සහිතව වුවත් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න නායකත්වය ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

නිදහස ඇත්තේ කොයි කොයි දේසේ – නිදහස ඇත්තේ බංගලිදේසේ! Sri Lanka Latest News

Next Post

76 වසරක ලුණු පැකට් එක සහ පුනරුදයේ ලුණු පැකට් එක! හොඳට ලුණුඇඹුලු ඇතිව කියන කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.