• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කිට්ටු නිසා ආණ්ඩුව බාර් පර්මිට් දීලා මන්ත්‍රීවරු නම්මගන්න හදනවා! සමහර පක්ෂවල අය විකිණෙනවා ඇති! ඒත් අපි ළග බාර් පර්මිට් එකට සල්ලිවලට වරප්‍රසාදවලට විකිණෙන මන්ත්‍රීවරු නෑ! අපිව සල්ලිවලට ගන්නත් බෑ! PHOTOS I VIDEO I Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 22 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබියදී කයිය නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් ⁣සමාජ මාධ්‍ය හරහා අපහාස මඩ ප්‍රචාර දියත් කිරීමට යොදවන බවත් මේවැනි දේශපාලන සූදුවල වහල්ලු නොවන ලෙසත් එකවරක් වහලුන් ලෙස ඇන්දුනු නිසා රටම බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

පාලකයෝ රට සංවර්ධනය කරනවා වෙනුවට මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් ලබා දීම ඡන්දය ළඟ නිසා මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බා ගැනිමට කටයුතු කිරීම සිදු කරණ බවත් මන්ත්‍රීවරුන්ට මුදල් ලැබෙන කොට ජනතාවට ලැබෙන්නේ අභාග්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 183 වැනි අදියර යටතේ අද මොනරාගල මඩුල්ල ගල්ගමුව ද්විතීයක පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

සෙසු පක්ෂවල අය මුදලට විකිණුනනත් තමාගේ පක්ෂයේ අය මුදලට විකිනෙන්නේ නැති බවත් වරදාන වරප්‍රසාදවලට වහල් වී කෝටි ගණන් අරමුදල් බාර නොගෙන දූෂිත දේශපාලනය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් රටේ මුදලට වරදාන වරප්‍රසාදවලට බලය තිබෙන පැත්තට මාරු වීම් බලාගත හැකි බවත් සමගි ජන බලවේගය මුදලට දේශපාලනය නොකරන බවත් මුදල් උපයෝගී කරගෙන සෞඛය හා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහජන සේවය මුදලට සීමා කරන්න බැහැ

මහජන සේවය මුදලට ගත නොහැකි බවත් එය මුදලට වඩා ප්‍රශස්ත ප්‍රබුද්ධ දෙයක් බැවින් මුදලට තමන් ඇතුළු පිරිස බිලි බා ගත නොහැකි බවත් මන්ත්‍රීවරුන් බා ගන්න මුදලින් පාසල් සංවර්ධනය කරණ ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වෙනත් රටවල head hunting අපේ රටේ job hunting

අධ්‍යාපනය හොදින් කරන රටවල හොද මොලවල් සොයාගෙන ව්‍යපාරිකයන් දරුවන් පසුපස ගියත් අප රටේ සිදුවන්නේ උපාධියෙන් පසු රැකියා පසුපස යාම බවත් හෙට් හන්ටින් වෙනස රටට ඇති කළ යුතු බවත් අධ්‍යාපනය ගුණාත්මක නම් රැකියා පසුපස යාම අවශ්‍ය නොවන නිසා මේ වෙනස ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුහුරු අධ්‍යාපනයක් නොමැත්තේ දරුවන්ගේ වරදින් නොව දේශපාලනඥයන්ගේ වරදින් බවත් සිංහල පමණයි දමිල පමණයි කියා ඡන්ද මල්ල වැඩි කර ගැනීමෙන් දරුවන්ට සෙතක් නොවන බවත් මොවුන් ජාතිවාදය ආගම්වාදය භාෂාවාදය අවුස්සා තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් මේ තුළින් අවසානයේ දේශපාලනඥයන් වැජබී දරුවන් අනාථ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 183ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2020ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රීලනිප සභාපති විජයදාසටයි වැඩබලන මහලේකම්ටයි දෙන්නාටම බාධා කිරීම් කරන්න බෑ! කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩයනා අපිටත් කොළේ වැහුවා! රනිල් එයාව ආරක්ෂා කළා සජිත්ට ගහන්න! 2021 හිටපු ආගමන විගමන පාලක කිව්වා ඩයනා ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා! ඒක හිටපු මහලේකම්තුමාත් දැනගෙන හිටියා! ඩයනා ගැන හොයපු පොලිස් නිලධාරියාව මාරු කළා! හැබැයි දැන් ඉන්න පාලකතුමා ඩයනාට රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් එකක් නිකුත් කළේ කොහොමද? වහාම වැඩතහනම් කරන්න! නීතිපති දෙපාර්තමේන්තුවත් පෙනී හිටියේ ඩයනා වෙනුවෙන්! ඒ අයට ඩයනාව හොයාගන්න බෑලු! ලැජ්ජයි! අවුරුදු එකහමාරකට පසු පාර්ලිමේන්තු ආ මුජිබර් ඩයනාව ආරක්ෂා කරපු නිලධාරීන් සියලු දෙනාවම රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.