• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක ප්‍රධාන පොදු විපක්ෂයම මිනිස්සුන්ගේ EPF-ETF සහ දේශීය බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කරන්න හදන භයානක තීන්දුවට විරුද්ධ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
විපක්ෂනායක ප්‍රධාන පොදු විපක්ෂයම මිනිස්සුන්ගේ EPF-ETF සහ දේශීය බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කරන්න හදන භයානක තීන්දුවට විරුද්ධ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලබලයට හා තමතමන්ට හිතුමතේට අයි. එම්. එෆ්. එක කියන කියන කොන්දේසිවලට එකඟ වූ තත්ත්වයක් තුළ රටට සිදුව ඇති විනාශය පෙනෙන හෙයින් දැන්වත් කලබලකාරී තීන්දු තීරණ නොගෙන විපක්ෂයට සියලු කරුණු කාරණා හෙළිදරව් කර විපක්ෂයත් ආණ්ඩුවත් එකම හඩින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීමට එක්වන ලෙසත් පක්ෂ පාට ආගම් ජාති භේදයකින් තොර පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකම හඩින් කියා සිටින්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි බලපෑමක් සිදු කර විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාගේ තැන්පතු රැක ගත හැකි බවත්, ඒ සඳහා විපක්ෂයක් ලෙස පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේදී ය.

හරි දේට හරි කිව්වට වැරදි දෙයට එකග නොවන බවත් විවිධ උප්පරවැට්ටි එකඟතාවලට හිර නොවී ආණ්ඩුව ගත්ත අමනෝඥ තීරණ අමනෝඥ ලෙස සලකා අලුත් ආකාරයට ඉදිරියට යන්න එකතු වන ලෙසත් මෙරට ජනතාවගේ තැන්පතුවල වටිනාකම් සුරක්ෂිත කිරීමට සූදානම් නමුත් ආණ්ඩුව කියන කියන දෙයට අත් ඉස්සීමට සූදානමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම පුන පුනාම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ගිවිසුමට අදාළ දත්ත සහ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් එය නොදුන් බවත් යම් හෙයකින් එම ගිවිසුම පාර්ලිමේන්තු සභාගත කළේ නම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගැනීමට නියමිත ගිවිසුම ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් කර ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කළ හැකි වුවත් එවැන්නක් සිදු නොවූ බවත් එම දත්ත රටෙන්, පාර්ලිමේන්තුවෙන් සඟවා තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම අනුමත කරන බවත් සමගි ජන බලවේගය වුවත් විශ්වාස කරන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි වුවත් මහබැංකු අධිපති හා මුදල් රාජ්‍ය ඇමති විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොකරන බව පවසා සිටියදීත් ජනාධිපතිවරයා විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු කරන බව පැවසීම පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එක වෙලාවකට එක දෙයක් තව තවත් වෙලාවකට තව දෙයක් කියමින් එකිනෙකට පරස්පර විරෝධි කතා කීම තුළ රජය පිළිබඳ විශ්වාසය පළුදු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ බොහෝ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට යා හැකි වුවත් ශ්‍රී ලංකාවට එවැන්නක් සිදු කළ යුතු වීමත් අතර යම් සැගවුණු දෙයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනතාව ගැන හෝ මහජන සුබ සාධනය තැන්පතු හා පාරිතෝෂිත මුදල් ගැන නොසිතා ඇති බවත් මෙවැනි තීන්දුවකට ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස එකග විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

SendShareShare
Previous Post

මිනිස්සුන්ට දෙන තෑගි මුදල් වැඩි කරලා නෑ! ඒ වුණාට ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කරලා! I Sri Lanka Latest News

Next Post

අනුරපුර රජයේ රෝහලේ දොස්තරලා දෙන්නෙක් ගුටි හුවමාරුවක I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.