• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

BATTLE OF SENKADAGALA ක්‍රිකට් ගැටුම 23 දා අස්ගිරියේදී!  PHOTOS I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
BATTLE OF SENKADAGALA ක්‍රිකට් ගැටුම 23 දා අස්ගිරියේදී!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

මහනුවර සරසවි උයන විදුහල හා අම්පිටිය බෙරවඩ්ස් විදුහල අතර වාර්ෂික BATTLE OF SENKADAGALA    මහා ක්‍රිකට් තරඟයේ  නිල ලාංඡන එළි දැක්වීම හා මාධ්‍ය හමුව ඊයේ (16) පස්රවරුවේ පේරාදෙණිය රාජකීය තානායම් උත්සව ශාලාවේදී  දී සිදු කෙරිණි. Sri Lanka Latest News

සරසවි උයන විදුහල්පතිනි ඒ. ජී. ඩී. අලුදෙණිය  හා අම්පිටිය බෙරවඩ්ස් විදුහල්පති ඩී.එම්.එන්.වී.දසනායක මහත්ම මහත්මින් අතින් නිල වශයෙන් කුසලානය එළි දැක්වීම සිදු කෙරිණි .

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයින් රැසක් බිහි කරන  කන්ද උඩරට පාසල් අතර සම සමව දස්කම්  දක්වන ක්‍රීඩකයින්ගෙන් සමන්විතව  පැවැත්වෙන මෙම ක්‍රිකට්  තරඟය මෙවර මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ලබන 23  වැනිදා පැවැත්වේ.

මේ වන විට මහනුවර නගරයේ පාසල් අතර පැවැත්වෙන  වාර්ෂික ක්‍රිකට් තරඟ පහ අතරට මෙම ක්‍රිකට් තරඟය එක්වීම විශේෂත්වයකි .

BATTLE OF SENKADAGALA ක්‍රිකට් තරඟය සදහා මෙවර සත්කාරක දායකත්වය දක්වන්නේ සරසවි උයන විදුහලයි.මෙම තරඟය හතරවැනි වතාවට පැවැත්වෙන අතර පාසල් දෙකෙහි දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් මෙවර පිත්තෙන් පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී.

සරසවි උයන විදුහලේ මෙවර නායකත්වය දරන්නේ ඩබ්.එන්.හේෂාන් දනන්ජන් ය.උපනායක ලෙස කටයුතු කරන්නේ සදේව් දිනුක නානායක්කාර ය.අම්පිටිය බෙරවඩ්ස් විදුහලට මෙවර නායකත්වය දෙනු ලබන්නේ  දුමිඳු සදරුවන් වන අතර  උපනායක ලෙස  කෙසාර දිල් රුක් ක්‍රීඩා කරයි.

සරසවි උයන විදුහල්පතිනි ඒ. ජී. ඩී. අලුදෙණිය ,නියෝජ්‍ය විදුහල්පති  ටී.එම් එස්. ඒකනායක ,ක්‍රිකට් භාර ආචාර්ය මේනක   සමරකෝන් අම්පිටිය බෙරවඩ්ස් විදුහල්පති ඩී.එම්.එන්.වී.දසනායක ක්‍රීඩා භාර විදුහල්පති අශෝක ඒකනායක ක්‍රිකට් භාර  ආචාර්ය ශ්‍රීනාත් ජයසිංහ ,සත්කාරක සරසවි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එම්.ඩී.චේතිය හේමචන්ද්‍ර පුහුණු කරුවන් වන හේෂාන් ගමගේ   නදීර රුක්ෂාන්, කවිශ්ක යෙහාන්, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ලොකු බාධාවක් ඉවත් කරයි! මෙච්චර කල් මුදල් ගෙව්වා විතරයි! දැන් මුදල් ලබාගන්නත් පුළුවන්! Pay Pal පුළුල් වෙයි!  PHOTOS I Sri Lanka Latest News

Next Post

ගෝඨාගේ කාලෙ වගේ වෙන්නද යන්නේ? ප්‍රශ්න ගොඩයි! ගොවීන් කොළඹ වටලන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper