ධම්මික පෙරේරා කරළියට ගෙන ඒමට අමතරව බැසිල් ප්‍රමුඛ පොහොට්ටුව පසුගියදා තවත් විශේෂ තීන්දුවක් ගෙන තිබිණි. Sri Lanka Latest News
ඒ, ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම ඉදිරිපත් කරන අපේක්ෂකයා පොහොට්ටුව පක්ෂයෙන්, පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් කිරීමටය.
ඒ අනුව අලුත් සන්ධාන හෝ අලුත් ලකුණුවලින් ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ඉදිරිපත් නොවන බව බැසිල්ගේ මේ තීන්දුව හරහා පැහැදිලිය.