ඇමති ප්‍රසන්න රණතුංගට අයත් යැයි කියන නිවාස දෙකක් යා කිරීම සදහා අනවසර ඉදිකිරීමක් සිදුකරමින් පවතින බව මගෙන් රටට සංවිධානය හෙළිකළේය.Sri Lanka Latest News
එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ සදහා සිවිල් ආරක්ෂක භටයන්ද යොදාගෙන ඇති බවකි.
මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙසට 2016 නඩු තීන්දුවක් දී ඇති නමුත් මෙතෙක් එය ඉටු කොට නොමැති බවද එම සංවිධානය අනාවරණය කළේය.