බැසිල් රාජපක්ෂ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙනු ඇති බවත්, ඒ මහතාට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය ලැබීමට නියමිත බවත් ආණ්ඩුවේ නිල පුවත්පත වන දිනමිණ පුවත්පත වාර්තා කොට තිබේ.
අද (28) පළවූ දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම මේ බව වාර්තා කොට ඇත.
කෙසේවෙතත් මීට පෙර මාධ්‍ය වාර්තා කොට තිබුණේ බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමට තීන්දු වී ඇති බවකි.











