ලෝ ප්‍රකට ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව නැවත ණය ගෙවා ගත නොහැකි අවදානම සහිත රටවල් අතරට එක්කොට තිබේ.
ශ‍්‍රී ලංකාව දැනට CCC+ ශ්‍රේණියේ පසුවන අතර තවත් මෙම ශ්‍රේණිගත කිරීම්වල ඇත්තේ අවසාන කණ්ඩය එනම් SD (selectively defaulted) ඛාණ්ඩයයි.
එම ඛාණ්ඩය නියෝජනය කරන්නේ ආර්ථික වශයෙන් විශාල අර්බුදයක ලක්ව සිටින රටවල්ය.
ශ්‍රී ලංකාව පවතින කාණ්ඩයේ සිටින සෙසු සියළු රටවල් අප්‍රිකානු කලාපයේ රටවල් වන කොංගෝ, ඇන්ගෝලා සහ මොසැම්බික්ය.










