අද පස්වරුවේ ඉරාක ෂියා පූජක මුකටාඩා අල්-සද්ර්ගේ අනුගාමිකයින් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසු බැග්ඩෑඩ් නගරය පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.
මෙසේ ජනපති මැදුරට ඇතුල් වී සිටින පිරිස් එහි ඇති නාන තටාකයේ නාන අයුරුද දැකගන්නට ලැබිණ.
පසුගිය කාලසීමාව පුරාම සදර්ගේ අනුගාමිකයන් ඉරාකය පුරා පෙළපාලි පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
Heavy gunfire can be heard in the background. #Iraq #Baghdad pic.twitter.com/mqAy7SyqnB
— Tammuz Intel (@Tammuz_Intel) August 29, 2022
مثلما حصل في سريلانكا
— شاهو القرةداغي (@shahokurdy) August 29, 2022
انصار التيار الصدري يسبحون في مسبح القصر الجمهوري pic.twitter.com/5zHPq636nF










