ළමා මන්දපෝෂණය අතින් ලංකාව ලොව 6වන තැනට පැමිණ ඇති බවට පළවූ යුනිසෙෆ් ආයතනයේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ මහතා කියා සිටියේ වහාම පාසල් දරුවන්ට දිවා ආහාරයක් ලබා දීමේ වැඩසටහන යළි ආරම්භ කරන ලෙසටය.

අප මේ වනවිට කටයුතු කරනුයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ උපදෙස්වලට අනුව බව එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.