• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජගත්-සරත් ප්‍රශ්නයට පසුපෙළ අත දමයි!

September 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුපාඩි කතාව පත්තු වෙයි! ඇමැති සරත්ගෙනුත් ජගත්ට බරපතළ චෝදනාවක්!
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ.ඩි.ජගත් කුමාර මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම සමථයකට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් වී සිටී .

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඇමති සරත් වීරසේකර මහතා සහ ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) වෙන වෙනම හමුවි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත .

ආණ්ඩු පක්ෂයේම දෙදෙනකු මෙලෙස එළිපිට ගැටුම් ඇතිකර ගැනීමෙන් ආණ්ඩුවම අපහසුතාවට පත්වන බැවින්,මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නැයි එම කණ්ඩායම ඔවුන් දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කර ඇත .

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී ආචාර්ය සරත් වීරසේකර මහතා මුලින්ම හමුවී ඇති අතර, පසුව පාර්ලිමේන්තු ආලින්දයේ දී ජගත් කුමාර මහතා හමුවී සාකච්ඡා කර ඇත .

පාදුක්කේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා සහ මන්ත්‍රවරයා යන දෙදෙනාම ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ බවත්, මෙම ගැටලුව සාකච්ඡා කොට විසඳාගන්නැයි දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කළ බවත් එම සාකච්ඡාවට සහභාගි වූ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ,තිස්ස කුට්ටිආරච්චි ,මිලාන් ජයතිලක, වෛද්‍ය උපුල් ගලප්පත්ති ,අජිත් රාජපක්ෂ, කරුණාකොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගී වූහ .

SendShareShare
Previous Post

කැබිනට් තත්ත්වයත් එක්ක මිලින්ද ඉන්දීය ජනපතිට අක්තපත්‍ර බාරදෙයි! (VIDEO & PHOTOS)

Next Post

රාජපක්ෂ පවුල් ගහට වඩා හපන් කබ්රාල් පවුල් ගහ ගැන මගෙන් අහගන්න…! (VIDEO)

MORE NEWS

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

Load More
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.Sri Lanka Latest...

Read more
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.