• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ කිව්වා වගේම බිමල් ආ හැටියේ ගේමට බහී! UDA සභාපතිට අයින් වෙන්න දැනුම් දීලලු! නීති අධ්‍යක්ෂවරියටත් වැඩ වරදීද? VIDEO I Sri Lanka Latest News

November 7, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කොළඹ තුම්මුල්ලේ ඉදිකරන ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ තට්ටු 40ක බිල්ඩිමේ ප්‍රශ්නය දුරදිග යයි! ප්‍රදේශවාසීන් ජනාධිපති අනුර ළඟටම ප්‍රශ්නය අරන් ගිහින්! UDA එක අනුමැතිය දීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති ධුරයෙන් මෙන්ම ඊට අනුබද්ධ සියළු ආයතනවලින් වහාම ඉල්ලා අස්වැන්නයි විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (06) දැනුම්දීමක් කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වන බව සමාජ මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය වාර්තා කොට ඇති පරිදි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ, තුම්මුල්ල ෆෙන්ටාරා ව්‍යාපෘතියට අදාළව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙනි. නාගරික නියාමනයන් සහ පනත උල්ලංඝනය කරමින්, අනුමත මහල් ප්‍රමාණයට වඩා මහල් තිස් පහක් (35) වැඩිකරමින්, අසත්‍ය කරුණු පවා ඉදිරිපත් කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

වෙන් වූ විශේෂ කලාපයන් සම්බන්ධ කරමින් භූමිය නිර්මාණය කිරීම, නියාමනයන් වෙනුවෙන් අසත්‍ය කරුණු සකස් කර තිබීම වැනි හිතාමතාම මහල් ප්‍රමාණය වැඩිකිරීමේ කූඨ උවමනාවෙන් යුතුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති ක්‍රියාවන් නිසා, මෙහි වංචාවක් හෝ දූෂණ තත්ත්වයක් පවතින බවට පැහැදිලි ඉඟි ලැබී ඇතැයි චෝදනා කරමින්  ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන මේ වනවිටත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වී සිටිති.

නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක අමාත්‍යවරයාට සිය ධූරය අහිමිවීමට පවා මෙම කාරණය දැඩි ලෙස බලපෑ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේවුවද අනුර කරුණාතිලක නව අමාත්‍යංශයක් හිමිවූ අතර එම කැබිනට් සංශෝධනයෙන් පසු මෙම සභාපතිවරයා නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබිය.

කැබිනට් සංශෝධනයෙන් පසු විදෙස් නිල සංචාරයකට සහභාගිව සිටි අමාත්‍ය බිමල් රත්නායක යළි දිවයිනට පැමිණ නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු අධීක්ෂණය කිරීමෙන් පසු පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන අයතා ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර ඇත. ඊට වගකිවයුතු යයි සැලකෙන හිටපු නීති අධ්‍යක්ෂවරියට එරෙහිව වහාම නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි ද ඇමතිවරයා අදාල බලධාරීන්ට නියෝගකර ඇත.

තුම්මුල්ලේ තට්ටු 40ක ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ මහල් නිවාසයට අවසර දීම ගැන හොයන්න UDA එකෙන් කමිටුවක්! ජනාධිපති-අගමැති-ඇමැති බිමල් නොමග යවන්න හදන බවට ලොකු චෝදනාවක්! බිමල් ආ හැටිය ගන්න හදන තීන්දුව වළක්වන්න කරන වැඩක්ද? VIDEO I Sri Lanka Latest News
තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක හෝම්ලෑන්ඩ් ගොඩනැගිල්ල තවත් පැතිවලට කැරකෙයි! ඇමැති කරුණාතිලක අයින් කළේ මේ නිසාද? බිමල්ට නාගරික සංවර්ධන අධිකාරිය බාරදුන්නේ මේ නිසාද? රට ඉඳන් බිමල් ආ හැටියේ බරපතළ තීන්දු ගන්න ලැස්ති වෙනවද? VIDEO I Sri Lanka Latest News
කොළඹ තුම්මුල්ලේ ඉදිකරන ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ තට්ටු 40ක බිල්ඩිමේ ප්‍රශ්නය දුරදිග යයි! ප්‍රදේශවාසීන් ජනාධිපති අනුර ළඟටම ප්‍රශ්නය අරන් ගිහින්! UDA එක අනුමැතිය දීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

සමාජ මාධ්‍ය වාර්තා කොට තිබූ පුවත!

SendShareShare
Previous Post

අනුරගේ 2026 අයවැය සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර පාර්ලිමේන්තුව ඇතුළේ අයවැය කියවද්දී විශ්‍රාමික ගුරුවරු එළියේ විරෝධතාවක! විපක්ෂ නායක සජිත් එතනින්ම බැස ගුරුවරු එක්ක කතා කරයි! මම මේ ප්‍රශ්නය විසඳනවා! ඕන නම් අධිකරණයටත් යනවා! ගුරුවරුන්ගේ අත්පොළසන් මැද සජිත් ප්‍රතිඥාවක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.