• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක හෝම්ලෑන්ඩ් ගොඩනැගිල්ල තවත් පැතිවලට කැරකෙයි! ඇමැති කරුණාතිලක අයින් කළේ මේ නිසාද? බිමල්ට නාගරික සංවර්ධන අධිකාරිය බාරදුන්නේ මේ නිසාද? රට ඉඳන් බිමල් ආ හැටියේ බරපතළ තීන්දු ගන්න ලැස්ති වෙනවද? VIDEO I Sri Lanka Latest News

October 22, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක හෝම්ලෑන්ඩ් ගොඩනැගිල්ල තවත් පැතිවලට කැරකෙයි! ඇමැති කරුණාතිලක අයින් කළේ මේ නිසාද? බිමල්ට නාගරික සංවර්ධන අධිකාරිය බාරදුන්නේ මේ නිසාද? රට ඉඳන් බිමල් ආ හැටියේ බරපතළ තීන්දු ගන්න ලැස්ති වෙනවද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් කොට අමාත්‍ය බිමල් රත්නායක මහතාට පැවරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ. Sri Lanka Latest News

බොහෝ පාර්ශ්වයන් අනාවරණ කරන්නේ තුම්මුල්ල ප්‍රදේශයේ හෝම්ලෑන්ඩ් ආයතනය විසින් ඉදිකිරීමට නියමිත තට්ටු 40කින් සමන්විත ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ නැමැති දැවැන්ත සුපිරි නිවාස සංකීර්ණය ඉදිකිරීමට අවසර ලබා දීම මේ සදහා බොහෝදුරට හේතුවන්නට ඇතැයි සැකකරන බවකි.

නමුත් මේ වන තෙක් එය අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කර ඇති ආකාරයක් දැකගන්නට නැත.

තුම්මුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට තට්ටු 3කට වඩා වැඩි නිවාස ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අවසර ලබා නොදුන්නද හෝම්ලෑන්ඩ් ආයතනයට තට්ටු 40ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ලබා දීම ප්‍රශ්නසහගත බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

ඒ අනුව ඔවුන් පසුගිය දිනෙක තුම්මුල්ල ප්‍රදේශයේදී අදාළ නිවාස ව්‍යාපෘතියට එරෙහිව උද්ඝොා්ෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණ.

මෙවැනි පසුබිමක් යටතේ අනුර කරුණාතිලක අමාත්‍යවරයාගෙන් නාගරික සංවර්ධන අධිකාරිය කොට ඉවත්කරන්නට හේතු වන්නට ඇති බව බොහෝ පාර්ශවයන්හි මතය වී තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ විෂය පථයට එක්කිරීමට ජනාධිපතිවරයා පසුගිය සතියේ පියවර ගත් අතර මේ වනවිට රත්නායක මහතා විදේශගතව සිටිී.

සිය විදේශ සංචාරය නිමවා ලංකාවට පැමිණි සැණින් බිමල් රත්නායක මහතා මෙම සැකසහිත ගනුදෙනුවට සම්බන්ධ නාගරික සංවර්ධන අධිකාරියේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

එමෙන්ම මෙම නිවාස ව්‍යාපෘතියෙන් අගතියට පත්ව ඇති තුම්මුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව පසුගිය දිනෙක ජනාධිපතිවරයා, අගමැතිවරයා වෙත සහ ඇමැතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබූ අතර නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීම සදහා ප්‍රකට ජනාධිපති නීතීඥවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මීට අමතරව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටද ප්‍රදේශවාසීන් කටයුතු කොට ඇති බවක් ආරංචිය.

මෙසේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන්ම සොයාබලන ලෙස උපදෙස් නිකුත් තොට තිබියදීත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් නොගැනීම පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් හෝ ඉහළ නිලධාරීන් සිටින බවට සැකයක්ද ප්‍රදේශවාසීන් හට මතුව තිබේ.

@jinathpremaratne

අනුර කරුණාතිලකගේ අමාත්‍යාංශය ගැලවුන හේතු ?#sajithpremadasa #anurakuma #sjb #npp #srilanka

♬ original sound – Jinath Premaratne
කොළඹ තුම්මුල්ලේ ඉදිකරන ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ තට්ටු 40ක බිල්ඩිමේ ප්‍රශ්නය දුරදිග යයි! ප්‍රදේශවාසීන් ජනාධිපති අනුර ළඟටම ප්‍රශ්නය අරන් ගිහින්! UDA එක අනුමැතිය දීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි! I Sri Lanka Latest News
UDA එක ‘හෝම් ලෑන්ඩ්’ එකේ සල්ලිවලට යටවෙලාද? මිනිස්සු පාරට බහී! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මව්රට ගිය සතියේ මුලින්ම හෙළිකළා! පළාත් සභා ඡන්දය තියන එක ගැන කැබිනට්ටුවේදී විශේෂ සාකච්ඡාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සු තුනෙන් දෙකක බලයක් දුන්නේ IMF පදයට නටන්නද? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 14 වන අදියර අරන් සජිත් මැදිරිගිරියට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.