• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට ඩෙංගු රෝගීන් 57000ක් වාර්තා වන විට මරණ 36ක් වාර්තා වන බවත් බස්නාහිර පළාතේ මෙය දැඩි වී රෝහල්වල ධාරිතාව පවා වැඩි වී ඇති බවත් මේ තත්ත්වය මැඩ පවත්වන්න යෝජනා කිහිපයක් තමා සතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් සමඟ ඩෙංගු උවදුර සම්බන්ධයෙන් වන සාකච්ඡාව අතරතුරය.

කීට විද්‍යා නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් වැඩි කිරීම

පළමු යෝජනාව ලෙස කීට විද්‍යා ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතු බවත් මේ නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමට අධ්‍යයක්ෂවරයා අනුමත කළත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නොවන නමුත් මේ කීට විද්‍යා නිලධාරීන්ට මේ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවශ්‍ය නෛතික පහසුකම් ලබා දීම

මේ කීට විද්‍යා නිලධාරීන් සිය රාජ්‍ය කටයුතු කිරීමේ දී නීතිමය පනත්වලින් ලැබෙන සහයෝගය අඩු බවත් මේ නිසා අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම අපහසු වී ඇති නිසා නෛතික බලය ලබා දීමට 2007 මදුරු මර්දන පනත 2026 ට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතු බවත් ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මේ අය සැපයුවත් ප්‍රතිපත්ති සම්පාදනයට තීන්දු තීරණ ගන්න යොදා නොගන්නා නිසා මොවුන්ගේ සහයෝගය ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීම

එසේම ඩෙංගු මර්දන රාජකාරී ක්‍රියාත්මක කිරීමේ දී ඉහළින් සිදුවන බලපෑම් අවම කර දත්ත හා විද්‍යාත්මක කරුණු මත මේ කටයුතු සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කීට විද්‍යා නිලධාරීන් සමඟ සැබෑ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න

අනුරාධපුර කුරුණෑගල මාතලේ පුත්තලම යන දිස්ත්‍රික්කවල මේ ඩෙංගු රෝගීන් වැඩි නිසා ආගමික උත්සව සමයේ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් යෝජනා කළත් මේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එයද ප්‍රතික්ෂේප කර ඇති නිසා ඇමතිවරයා මැදිහත්වී මේ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසට යෝජනා කරන බවත් බොලද කාරණා කේන්ද්‍ර කර ගෙන සාකච්ඡා ප්‍රතික්ෂේප නොකර සැබැ ගැටලුව හදුනා ගෙන මිනිසුන් ගැන සිතා මේ ගැටලු සාකච්ඡා කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩෙංගු මර්දනය කරන්න අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සහාය ගන්න විපක්ෂයත් සහයෝගය ලබා දෙන්නම්

මේ ගැටලුව විසදන්න විපක්ෂයක් ලෙස ද සහයෝගය දෙන බවත් ඔස්ට්‍රේලියාවේ බිස්බෙන්වල ඩෙංගු සහමුලින්ම විනාශ කරන්න කළ ක්‍රමවේදය අනුගමනය කරන ලෙසත් මුදල් නිසි පරිදි වෙන් කර ඔස්ට්‍රේලියානු රජය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ ව්‍යාපෘතිය සඳහා ආධාර පවා ලබාගත හැකි බවත් ⁣⁣විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කීට විද්‍යා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරන්න

1912 නිර්මාණය වී වඩාත් විධිමත් සේවාවක් ලබා දෙන කීට විද්‍යා නිලධාරීන් 346ක් සිටිය යුතු වුවත් අද ඇත්තේ 192ක් නිසා මේ පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

උතුරේ මන්ත්‍රී ගජේන්ද්‍ර තමිල්නාඩුවට ගිහින් මහඇමැති තලපති විජේ හමුවෙයි! ෆෙඩරල් විසඳුම-මානව හිමිකම් ප්‍රශ්න-ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කතා කරයි! ලියුමකුත් බාරදෙයි!  I Sri Lanka Latest News

Next Post

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Exclusive

උඩින් එකයි – යටින් එකයි! IMF එක ඩබල් ගේමක! Sri Lanka Latest News

පොහොර නොදුන්නොත් ගොවියෝ කොළඹ වටලන සූදානමක්!
Exclusive

ගොවි කැරැල්ලක් අත ළඟ! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

උතුරේ මන්ත්‍රී ගජේන්ද්‍ර තමිල්නාඩුවට ගිහින් මහඇමැති තලපති විජේ හමුවෙයි! ෆෙඩරල් විසඳුම-මානව හිමිකම් ප්‍රශ්න-ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කතා කරයි! ලියුමකුත් බාරදෙයි!  I Sri Lanka Latest News
Exclusive

උතුරේ මන්ත්‍රී ගජේන්ද්‍ර තමිල්නාඩුවට ගිහින් මහඇමැති තලපති විජේ හමුවෙයි! ෆෙඩරල් විසඳුම-මානව හිමිකම් ප්‍රශ්න-ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කතා කරයි! ලියුමකුත් බාරදෙයි!  I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද දවසේත් කෘෂිකර්ම අමාත්‍යවරයා රටේ ගොවි ජනතාවට පහර පිට පහර ගසමින් අපහාස කරමින් යන බවත් අප රටේ සමස්ත බහුතරය පිළිගත්තේ...

Read more
මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!

උඩින් එකයි – යටින් එකයි! IMF එක ඩබල් ගේමක! Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.