• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ ත්‍රිකුණාමල ගොවි සමුලුවේදී ‘සන්ධාන-ශ්‍රීලනිප-පොහොට්ටු’ පදාස පිටින් ගැලවී සජබයට එක්වෙයි! හිටපු මන්ත්‍රී-ඇමැතිනී ආරියවතී ගලප්පත්ති-MKDSගෙ පුතා ඇතුලු හිටපු මන්ත්‍රීවරු රැසක් සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එයි! VIDEO I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය විසින් අද කන්තලේ නගරයේ දී සංවිධානය කර තිබූ සමගි ජන බලවේග ගොවිජන සමුළුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලව්ගය හා එක්විය.Sri Lanka Latest News

ඒ අතර ත්‍රීකුණාමලය නගර සභා මන්ත්‍රීවරියක් මෙන්ම නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිවරිය ලෙසත් නැගෙනහිර පළාත් සභාවේ වනිතා කටයුතු ළමා ආරක්ෂක මහාමාර්ග ඉඩම් පළාත් පෙර පාසල් සංවර්ධන, සංස්කෘතික කලා කටයුතු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රීකුණාමලය ආසන සංවිධායක ලෙස කටයුතු කළ ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු පිරිසක් මෙහි දී එක්විය.

එසේම හිටපු අමාත්‍ය M.K.D.S. ගුණවර්ධන මහතාගේ පුත් සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නලින් ගුණවර්ධන මහතා, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මෙන්ම ශ්‍රීලංනිප සහ පොහොට්ටු සංවිධායක ASM සාජිත්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී MI සලීම් සහ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී එස්. පරමේශ්වරම් මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන සංසදයේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සීතා රංජනී මහත්මිය ද අද සමගි ජන බලවේගය හා එක්විය.

SendShareShare
Previous Post

ඉලෝන් මස්ක් කියන්නේ කව්ද-එතුමා කරන ව්‍යාපාර මොනවද කියලා මෙලෝ හසරක් දන්නේ නැති ජවිපෙ ආර්ථික කමිටුවේ නායක සුනිල් හඳුන්නෙත්ති ආර්ථික විවාදවලට ඒවිද? මේ අය පව්..! VIDEO I Sri Lanka Latest News

Next Post

සම්භාව්‍ය චිත්‍රපටයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය ! අපේ විචාරකයෝ කියන දේවල් මෙන්න ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper