ලෝ ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් පිළිබද පවා නොදන්නා ජවිපෙ ආර්ථික කමිටුවේ ප්‍රධානී සුනිල් හදුන්නෙත්ති ආර්ථික විවාදවලට කිසිසේත්ම සහභාගී නොවනු ඇති බව ස.ජ.බ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය.Sri Lanka Latest News
අද (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.









