• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් අර්චුනා තලපති විජේව හමුවෙන්න චෙන්නායි ගිහින්! VIDEO I Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් අර්චුනා තලපති විජේව හමුවෙන්න චෙන්නායි ගිහින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමතිවරයා සිය හඬ අවදි කළ යුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයක නිරත වෙයි. Sri Lanka Latest News

තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) හමුවීමේ අරමුණින් එහි ගොස් සිටින මන්ත්‍රීවරයා, TVK පක්ෂයේ අමාත්‍ය රාජ්මෝහන් මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. කෙසේ වෙතත්, මේ දක්වා මන්ත්‍රීවරයාට මහ ඇමති විජේ මහතා හමුවීමට අවස්ථාවක් හිමිව නොමැති බව වාර්තා වේ.

තමිල්නාඩුවේ සිදුවූ දේශපාලන වෙනස පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, විජේ මහතා මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාව සජීවීව දැකබලා ගැනීමට තමන්ට දැඩි ආසාවක් තිබූ නමුත් මෙරට පාර්ලිමේන්තු කටයුතු හේතුවෙන් එය මගහැරුණු බවයි.

තමිල්නාඩු ජනතාව සිදුකළ මෙම ඓතිහාසික දේශපාලන පෙරළිය පිළිබඳව තමන් මුල සිටම විශ්වාස කළ බවත්, බලගතු දේශපාලන විචාරකයින් පවා මවිත කරමින් ජනතාව මෙම තීන්දුව ගෙන ඇති බවත් ඔහු පැවසීය. දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තමිල්නාඩු රජයේ මැදිහත්වීම තවදුරටත් අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ඡන්ද ප්‍රතිපල නිකුත් වෙයි! මැදවච්චියෙන් සජබ ප්‍රමුඛ විපක්ෂයට පහසු ජයක්! I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කියපු අයට පෝලිමේ ගිහින් ඡන්දෙ දීලා දිනෙව්වා! ඇත්ත කියපු සජිත්වයි සජබෙයි පැරැද්දුවා! ලක්ෂ 12 විට්ස් කාර් එකට වෙච්ච දේ දැන් සජිත් කියනවා! දැන්වත් අහන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper