• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කියපු අයට පෝලිමේ ගිහින් ඡන්දෙ දීලා දිනෙව්වා! ඇත්ත කියපු සජිත්වයි සජබෙයි පැරැද්දුවා! ලක්ෂ 12 විට්ස් කාර් එකට වෙච්ච දේ දැන් සජිත් කියනවා! දැන්වත් අහන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බවත් මේ බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින බවත් දැන්වත් මේ විහිළු සහගත කතා රටට ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බවත් මෙහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සහ රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී අංජලීපව්ව රජාමහා විහාරය, පන්නගමුව දියබැදි විහාරය,අකුරුගොඩ ශ්‍රී මංගලාරාම යන විහාරයන්හි විහාරාධිපති ලෙස කටයුතු කරන සිරි සුනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දිනෙන් දින රුපියලේ අගය පිරිහෙමින් පවතිනවා

වාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රගාමී ලෙස පහත වැටෙමින් පවතින බවත් මේ රුපියල අවප්‍රමාණය වීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වි, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන බවත් මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට නම් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගන්නවා සේම සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත යුතු බවත් මේ දේවල් නොකර ආර්ථිකය හරියාකාරව සකස් කර ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් නැහැ

වත්මන් ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා සහ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත් දවසින් දවස වැරදි ආර්ථික තීන්දු තීරණ ගැනිම නිසා අප රටේ ජනතාවට විශාල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සහන දෙන්න රජය වගබලා ගත යුතුයි

මීට වසරකට පෙර ඊශ්‍රායල් ඇමෙරිකානු හා ඉරාන යුද ගැටුම වර්ධනය වූ බවත් මේ කාලයේ දීම මේ නිර්මාණය වන ආර්ථික අභියෝග වෙනුවෙන් සූදානම් විය යුතු වුවත් එවැනි සූදානමක් නොවු බවත් එදා මේ වෙනුවෙන් සූදානම් වූවා නම් අද වන විට රුපියල ශීඝ්‍රගාමී ලෙස පහළ වැටෙන්නේ නැති බවත් දැන්වත් මේ රුපියල පහළ වැටීම තුළ වුවත් ජනතාව රැකබලා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගබලා ගත යුතු බවත් ජනතාවට ලබා දෙන සහන කප්පාදු නොකර තවදුරටත් ජනතාවට ශක්තියත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාවට දෙන සහනාධාර වැඩි කළ යුතුයි

ජනතාවට ලබා දෙන සහනාධාර වැඩි කළ යුතු බවත් මේ වන විට බඩුමිල වැඩි නිසා ජනතාවගේ පීඩනය අසහනය වර්ධනය වන බවත් මේ මොහොත වන විට ජනතාවට මුහුණ දිය නොහැකි ජිවත් වීමේ ගැටලුවකට මුහුණ දෙන බවත් දූදරුවන්ට හොඳ ආහාර පාන ලබා දී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබා දීමට පවා නොහැකි වීමම බරපතල ගැටලුවක් හා අභියෝගයක් බවත් වත්මන් රජය මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට සහ කළමනාකරණයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ණය ගෙවන්න නම් රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කර ගත යුතුයි

එසේම විදේශ සංචිත ශක්තිමත් තැනකට තබා ගත යුතු බවත් රජය IMF සමඟ සාකච්ඡා කර ණය ගෙවීමේ නව ගිවිසුමකට නොයෑම නිසා මේ ගැටලු මැද ඇ. ඩොලර් බිලියන ගණනක ණයක් වාර්ෂිකව ගෙවීමට ඇති බවත් එම නිසා රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කර ගන්නවා සේම ජනතාවට ජීවත් වීමට උපරිම ශක්තිය ප්‍රතිපාදන හා රාජ්‍ය මැදිහත්වීම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් අර්චුනා තලපති විජේව හමුවෙන්න චෙන්නායි ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ට ගහන්න පටන් ගන්න! ‘මව්රට’ හෙළිදරව්ව කරලා පැය 24ක් ගියේ නෑ! රනිල්ගේ පවුලේ මාධ්‍ය ‘ලංකාදීප’ බොරු ප්‍රවෘත්තියක් දායි! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.