ADVERTISEMENT
ආණ්ඩුවට එක් රූපවාහිනි නාළිකාවක් තිබෙද්දී ජාතික ජන බලවේගයට නාළිකා දසදහසක් ඇතැයිද ඒ අන් කවරක්වත් නොව සන්නිවේදනයෙහිදී කාන්තාව සතු ශක්තිය යැයිද ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10දා) හෝමාගමදී පැවැසීය.Sri Lanka Latest News
අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව හෝමාගමදී ඊයේ (10දා) පැවැති අවස්ථාවේදීය.