‘පිරිසිදු ශ්‍රී ලංකාවක් නමින්’ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධක බළකායක්ද ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
ඊයේ (20) පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.








