ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පිරිස දැන් රටේ සංස්කෘතිය ‘එඩිට්’ කිරීමට සූදානම් වන බවත්, ඊට ඉඩ නොදෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.Sri Lanka Latest News
රටේ සංස්කෘතිය නොව හැකි නම් එදා කී පරිදි IMF ගිවිසුම වෙනස් කර පෙන්වන ලෙස ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව එදා කී කතා එකින් එක මේ වනවිට වෙනස් කරමින් සිටින බවකි.










