• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් චෝදනා එල්ල වෙලා! අපි පොරොන්දුවක් දුන්නා මේ ගැන හොයන්න ජාත්‍යන්තරයේ සහාය ගන්නවා කියලා! ඇයි ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නේ නැත්තේ? VIDEO I Sri Lanka Latest News

October 23, 2024
in Uncategorized
Reading Time: 4 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුවම රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන්ට දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා මෙම නිලධාරීන් දෙදෙනා බාධාවක් වනවා නම් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන යම් ක්‍රියාවලියක් අවසන් වනතුරු හෝ මෙම නිලධාරීන් දෙදෙනා පිළිබඳව තීන්දුවක් ලබාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා පැවැසීය.Sri Lanka Latest News

සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනාටම වැදගත් , සියලුම දෙනාට බලපාන ප්‍රධාන මාතෘකාවක් බවට පාස්කු ප්‍රහාර සිද්ධිය පත්වෙලා තිබෙනවා. අපේ රටේ ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් 300 කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් විශාල පිරිසක් මේ වන විට රෝගාතුර වී සිටිනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ වින්දිතයන් බවට පත්වුණ පිරිසට සාධාරණයක් ඉටුවන්නට නම් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් නීතිය හමුවට වහාම ගෙන ඒමට කටයුතු කළ යුතුයි. ඒ වගේම උදය ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ හෙළිදරව්ව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නැයි සමගි ජන බලවේයගය රජයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මහජන ආරක්ෂක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජු චෝදනාවක් මේ වනවිට එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සිදුකරන පරීක්ෂණවලදී මෙම නිලධාරින් දෙදෙනාගේ පත්වීම් බාධාවක් වෙනවානම් ඒ සම්බන්ධයෙන් වහාම තීරණයක් රජය ගැනීමට කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ. එම නිසා මේ සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු කළ යුතුයි.

ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබාගැනීමට සමගි ජන බලවේගයට හෝ සමගි ජන සන්ධානයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අතිඋතුම් කාදිනල් හිමිපාණන්ටත් ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර සහාය ලබාගන්නා බව එහිදී සමගි ජන බලවේගය කාජිනල් හිමිපාණන්ට දැනුම් දී තිබෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් වූවානම් මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට දේශීය වශයෙන් විවිධ බලපෑම් තිබෙන බව මේ වන විට හොඳින්ම පැහැදිලි වී තිබෙනවා. ඒ බලපෑම් පොලිසිය තුළින් , දේශපාලන අධිකාරිය තුළින් , බාහිර පුද්ගලයින්ගෙන් එල්ල වී තිබෙන බව මේ වන විට පැහැදිලි වී තිබෙනවා.

ඒ වගේම වර්තමාන රජය බලය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගත්තා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවන් නීතිය හමුවට ගෙන එන බව රටේ ජනතාවට සහ කාදිනල් හිමිපාණන්ට ඇතුළු කතෝලික ප්‍රජාවට වර්තමාන රජය විශ්වාසයක් ලබාදෙන්න කටයුතු කළා. එසේ නම් උදය ගම්මන්පිල මහතා සිදුකළ චෝදනාව සුළුකොට තැකීමට නොහැකියි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හෙළිකළ පුද්ගලයා වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ එම පුද්ගලයා හෙළි කළ කරුණුයි. ඒ අනුව මේ හෙළිකිරීම පිළිබඳව රජය අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය සහයෝගය රජයට ලබාදීමට සමගි ජන බලවේගය සූදානම්. පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති වෙනස් කිරීම අවශ්‍යනම් ඒ සඳහාත් සහයෝගය දෙන්න සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සුදානම්. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සතුව තිබෙන තොරතුරු ලබාදීමත් සූදානම්.

ඒ වෙග්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. වර්තමාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ජනාධිපතිවරයාට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පසුබට වෙන්නේ නැහැ. වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බලය ලබාගත් පසු විශේෂ අවධානයක් යොමු කරනවා කියලා. ඒ නිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

SendShareShare
Previous Post

ඇහැලියගොඩ පවුලකට හෙණ ගහන අපරාධයක් කරලා! පොලිසියෙන් කියලා ඇවිත් පුතාව පැහැරගෙන යද්දී තාත්තා ජිප් එකේ එල්ලිලා! මිනීමරුවන් ජිප් එකට තාත්තව යටකරලා මරලා පුතාව අරන් ගිහින් පාරේ දණගස්වලා ඇසිඩ් ගහලා! පිච්චිලා ඉස්පිරිතාලෙ ඉන්න පුතා තාත්තගේ මරණෙට ගෙදරට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

IMF කොන්දේසි වෙනස් කළාද? කොමිස් නැති බිත්තර දැන් දෙන්නෙ කීයටද? 160ට පෙට්‍රල් දෙන්නෙ කොයි ෂෙඩ් එකේද? උගන්ඩා සල්ලි කතාව නිලන්ති නංගි වෙනස් කළේ ඇයි? අනුර IMF ගිවිසුම ‘එඩිට්’ කරන්නේ නැතිව රටේ සංස්කෘතිය ‘එඩිට්’ කරන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.