දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත ඇතුලු තවත් අත්‍යවශ්‍ය ඖෂධ රැසක් දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News
දැනටමත් වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව ඖෂධ රැසක් ඉදිරියේ බිංදුව සලකුණු වී ඇති බවද හෙතෙම කීය.










