• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ඇල්කඩු සමාගම අවුරුදු 6ක් තිස්සේ ලක්ෂ 274ක් වියදම් කරලා! චෝදනාවලින් දෙවරක්ම වැරදිකරු වූ අයකුට GM තනතුරත් දීලා! ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරු කෝප් එකේදී ඇල්කඩුව වතුයායේ හොඳ හොඳ කෙළි එකින් එක එළියට අදී! VIDEO I Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ඇල්කඩු සමාගම අවුරුදු 6ක් තිස්සේ ලක්ෂ 274ක් වියදම් කරලා! චෝදනාවලින් දෙවරක්ම වැරදිකරු වූ අයකුට GM තනතුරත් දීලා!  ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරු කෝප් එකේදී ඇල්කඩුව වතුයායේ හොඳ හොඳ කෙළි එකින් එක එළියට අදී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්තේ වතුයායේ රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කළ වතුයායේ සේවකයින් දෙදෙනෙකුට පවරා ඇති නඩුවෙන් වැවිලි සමාගම පරාජය වී ඇති අතර නඩු කටයුත්ත අවසන් වනවිට සමාගමට රුපියල් ලක්ෂ 274ක මුදලක් වැයවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභා රැස්විමේ දී අනාවරණය විය.Sri Lanka Latest News

2017 වර්ෂයේ දි රත්වත්තේ වතුයායෙන් ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට හා මුරකුරුවෙකුට ඇල්කඩුව වැවිලි සමාගම විසින් මාතලේ අධිකරණයේ නඩුඅංක 39/32/2017 යටතේ නඩු පවරා තිබුණි.

මෙම නඩුවෙන් ඇල්කඩුව වැවිලි සමාගම පරාජය වී තිබු අතර එම නිසා එක් සේවකයෙකුට රුපියල් 5,34000ක හා අනික් සේවකයාට රුපියල් 8.58000ක මුදලක් වන්දි මුදලක් ගෙවීමට සමාගමට සිදුවුනේය. ඔවුන්ගේ නිතිඥ ගාස්තු වශයෙන් රුපියල්1,350,000ක මුදලක් ගෙවා ඇති බව ද පොදු ව්‍යාපාර කමිටු රැස්විමේ දි අනාවරණය විය.

සොරකම් කරණු ලැබු රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02 වෙනුවෙන් පවරනු ලැබු නඩු කටයුතු වසර 6ක් තිස්සේ පවත්වාගෙන ගොස් අවසන් වනවිට ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් ලක්ෂ 274 ක මුදලක් වැයවි ඇති බව මෙම කමිටුවේ දි අනාවරණය විය.

මීට අමතරව ඇල්කඩුව සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ අයකුට චෝදනා රැසක් එල්ල වී තිබූ බවත්, ඒ මහතා විනය පරීක්ෂණවලින් පවා වැරදිකරුවකු වූ බවත් පෙන්වා දුන් කෝප් කමිටු මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන්ද කොරකුරු ඉදිරිපත් කළහ.

එහීදී කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසය.

මේ අතර ඇල්කඩු වතුයායේ තවත් වංචා දූෂණ රැසක්ම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමට මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මානසික රෝගවලින් සුවය ලැබූ 414 දෙනෙක්ව ගෙදර එක්ක යන්න ඥාතීන් කැමැති නෑලු! අංගොඩ මානසික රෝහලෙන් ඇහෙන දුක හිතෙන කතාව! Sri Lanka Latest News

Next Post

‘ගිවිසුම ගැන අපි දන්නේ නෑ!’ ලංකාවයි චීනයයි ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත්සන් කළා කියපු ගිවිසුම ගැන IMF ප්‍රධානී පීටර් බෲවර් කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper