• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිගණන් වටින වැඩ කරන කෝටිපති ධම්මිකගෙන් තවත් විප්ලවයක්! රට දෙයියොන්ට භාරවෙද්දී දරුවන්ගේ අනාගතය DP භාරගනී!

September 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටිගණන් වටින වැඩ කරන කෝටිපති ධම්මිකගෙන් තවත් විප්ලවයක්! රට දෙයියොන්ට භාරවෙද්දී දරුවන්ගේ අනාගතය DP භාරගනී!
Share on WhatsAppShare on Facebook

රටම පමණක් නොව ලෝකයම අගුලූ‍ දැමූ කාලයක් අප ගත කරමින් හිඳිමු. හෙට කුමක් සිදුවේදැයි නොදන්නා අවාසනාවන්ත බවක් දැනෙමින් තිබේ. මේ සියලූ‍ම අර්බුද අතර ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයට ද උදා වූයේ අභාග්‍ය සම්පන්න අවධියකි.

එක පැත්තකින් කොවිඩ් අර්බුදයයි. තවත් පැත්තකින් ගුරු අරගලයයි. ඒ අතරට බලධාරීන්ගේ හිතුවක්කාරකම් ද එක් විය. බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය එක තැනක නැවතී තිබුණේය. කියන්නට කෙනෙක් හිටියේ නැත. කරන්නට දෙයක් තිබ්බේ ද නැත.

අතිවිප්ලවීය අධ්‍යාපනික සංකල්පයක් මතුව එන්නේ ඒ අතරය. මේ විප්ලවීය අධ්‍යාපනික මෙහෙයුම ඩී.පී එඩියුකේෂන් නමින් නිර්මාණය වන්නේ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වූ කෝටිපති ධම්මික පෙරේරා මහතාගේ කෝටියක් වටින සංකල්පයක් අනුව ය.

DP එඩියුකේෂන් සම්පූර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් වූ අතර ‘මව්රට’ අපි මුලින්ම මේ පිළිබදඔබට කිව්වේ හැමදෙයක්ම දෙවියන්ට භාර දෙන රටේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය භාර ගන්නට DPට හැකි යැයි අපට හැගුණු බැවිනි.

මේ වන විට ඒ වටා එක්ව ඇති සිසු සිසුවියන් ප‍්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඉන් නොනැවතී DP එඩියුකේෂන් ශ‍්‍රී ලාංකික තරුණ දරුවන් වෙනුවෙන් ද නව අධ්‍යාපන අවස්ථාවක් සකසමින් හිඳී.

ඒ, මොරටුව සරසවිය හා එක්ව සකසන ගණිතය, ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂණය විෂයයන් සහිත ඩිප්ලෝමා වැඩසටහනක් ලෙසය. වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන් 20,000කට පමණ මේ හරහා නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකිබව DP එඩියුකේෂන් මේ වනවිටත් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සියල්ල සමග දැයේ දරුවන්ට සිය අධ්‍යාපනය සම්බන්ධව වූ ඉච්ජාභංගත්වය පහව ගොස් තිබේ.

ඒ වෙනුවෙන් DP එඩියුකේෂන් සාර්ථක සහ නිශ්චිත වැඩපිළි‌වෙළක් සකස් කර අවසන්ය. එය වඩාත් ක‍්‍රමවත්වීම සහ පුලූ‍ල් වීම ආරම්භ වී අවසන්ය. එසේනම් දැයේ දරුවන්ගේ හෙට දවස DPට බාරයි කියනා එකේ වරදක් අපට නොපෙනේ.

https://www.dpeducation.lk/

SendShareShare
Previous Post

විපක්ෂයට වෙන්නේ එළුවා පස්සේ ගිය නරියාට වෙච්ච දේද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

අපි හොඳටම කළා! ආණ්ඩුවෙන් තානාපතිවරුන්ට පිටු 13ක විශේෂ ලියුමක්!

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper