• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ගල්අඟුරුවල ප්‍රතිපල එන්න පටන් අරන්! මෙගවොට් 810ක් නිපදවිය යුතු වුවත් නොරොච්චෝලෙන් ඊයේ නිපදවලා තියෙන්නේ මෙගවොට් 678යි! ඒ පාඩුවත් ජනතාව පිට පටවලා ආණ්ඩුව ලයිට් බිලත් වැඩි කරන්නයි යන්නේ! සජිත්ගෙන් තවත් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

March 16, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම හරියට ආණ්ඩුවෙන් උත්තර ලැබුණෙ නෑ! සජිත් පාර්ලිමේන්තු කාරක සභාවේදී ගල්අඟුරු ගෙනා බලධාරීන්ගෙන් එක දිගට ප්‍රශ්න කරපු හැටි මෙන්න! සමහර උත්තර පරස්පරයි! සමහර ප්‍රශ්නවලට බලධාරීන් නිශ්ශබ්දයි! 2014න් පසු ගෙනා පළමු බාල ගල්අඟුරු තොගයයි මේ! නැව් පහම තත්ත්වයෙන් බාලයි! පාඩුව වෙන කාටවත් නෙමෙයි රටේ ජනතාවටයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෙනසුරාදා දිනයේත් උත්පාදනය කළ යුතු මෙගවොට් ප්‍රමාණය නිපදවීමට නොරොච්චෝල බලාගාරයට නොහැකි වූ බවත් 15 වැනිදා ඉරිදා දින ද ලක්විජය නොරොච්චෝල බලාගාරයේ නියමිත මෙගවොට් 810 නිපදවීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.‍Sri Lanka Latest News

පළමු ඒකකයෙන් මෙගවොට් 216ක්, දෙවැනි ඒකකයෙන් මෙගවොට් 230ක් සහ තෙවැනි ඒකකයෙන් මෙගවොට් 232ක් උත්පාදනය කර ඇති බවත් ඊයේ දවසේද මෙගවොට් 678ක් පමණක් නිෂ්පාදනය කර ඇති බවත් මෙයට හේතුව ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් රජය බාල ගල් අගුරු යෙදවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බාල ගල් අගුරු නිසා නිපදවන මෙගවොට් ප්‍රමාණය අඩුවන විට ඉන්ධන බලාගාර හරහා විදුලිය නිපදවිමට සිදුවන බවත් ඒ ආකාරයෙන් ඉන්දන බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කරන විට නිෂ්පාදන පිරිවැය වැඩි වී ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට රජය කටයුතු කරන බවත් එවිට විදුලි ඒකකයට අය කරන මුදල වැඩි කිරීමට සිදුවන බවත් විපක්ෂ නායකවවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ විදුලි බිල වැඩි කර 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකන්ට එහි බර පැටවීම බවත් වාර්තා වන ආකාරයට ඉදිරියේදී විදුලි බිල පවා වැඩි වීමට නියමිත බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදිරිපත් කර විදුලි බිල වැඩි කිරීමේ නින්දිත දැවැන්ත උත්සාහයක වත්මන් ජනතා විරෝධී රජය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් රජය නොරොච්චෝල විදුලි බලාගාරයට මේ බාල ගල් අගුරු යෙදවීම ගැන කරුණාකර රටට සත්‍ය හෙළිකළ යුතු බවත් දිනපතාම මේ ආකාරයෙන් අවශ්‍ය මෙගවොට් ප්‍රමානය නිෂ්පාදනය නොවීම නිසා ඉන්ධන බලාගාරවලට යාම තුළ විදුලි බිල ඉහළ දැමීම ජනතා විරෝධී ක්‍රියාවක් බවත් මෙය ජනතාව සමග ඇති කර ගත් සමාජ සම්මුතිය උල්ලංඝනය කිරිමක් බවත් මේ බොරුවට වංචාවට රජය වගකිවයුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

තවද මැදපෙරදිග යුද්ධය මත පටවා විදුලි බිල වැඩි කිරිමට ඉඩ දිය නොහැකි බවත් එසේ වුවහොත් ජනතාව සමග මහපාරට බැස ජනතාවට කරුණු ඉදිරිපත් කර විදුලි බිල ඉහල දැමීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අනින්නයි යන්නේ..! කරන්ට් බිල අනිවාර්යයෙන්ම වැඩිවෙනවා! මේ වෙලාවේ අනුර කුමාර විපක්ෂනායකයා වෙලා හිටියා නම් කොහොමද? ලාල්කාන්ත-විජිත හේරත්-හඳුන්නෙත්ති විපක්ෂයේ මන්ත්‍රීවරු වෙලා හිටියානම් දෙන ටෝක් කොහොමද? මරික්කාර් මොකද්ද මේ කියන්නේ..? VIDEO I Sri Lanka Latest News

Next Post

Work From Home..! බදාදා රජයේ සේවකයන්ට නිවාඩු! ඉස්කෝල-විශ්වවිද්‍යාල-උසාවිත් නෑ! රාජ්‍ය උත්සවත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News
Exclusive

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Load More
සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.