ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් අද දිනයේදීත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවේ විශේෂ හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා ස්ලිට් ආයතනය තුන්වන පාර්ශ්වයකට පවරා දීමට 2015 ආණ්ඩු සමයේදී කටයුතු කළ නීති විරෝධී ආකාරය පිළිබදව අනාවරණ කළේ මෙසේය.










