වත්මන් ආණ්ඩුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවභාවිත සෙවීමට කටයුතු කරන ආකාරයෙන්ම පසුගියදා වරායෙන් පරීක්ෂා නොකර එළියට දැමූ කන්ටේනර් 309 පිළිබදවද සෙවිය යුතු බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ වනවිට ආණ්ඩුවේ කන්‍යාභාවය සිදී ගොස් ඇති බව කී ඒ මහතා ජවිපෙ මේ වනවිට විවිධ පක්ෂ සමග සන්ධාන ගසා ලෝක වාර්තාවක් තබා ඇති බවද කීය.










