ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමයේ සභාපති ධූරය ප්‍රධාන පෙළේ ආයතනයක් වන ප්‍රයිම් ගෲප් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාට හිමිව ඇත.
ප්‍රයිම් සමූහය දේපල වෙළඳාම් අංශයේ ප්‍රමුඛයා ලෙස සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සපයන ආයතනයක් වේ.
ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාගේ නායකත්වය සමඟ වසර 25 ක් පුරාවට ක්ෂේත්‍රයේ විශ්වාසය දිනා ගැනීමට ප්‍රයිම් ගෲප් ආයතනයට හැකියාව ලැබී ඇත.










