හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශ දුන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි පවසනවා. Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු රෝගියෙකුගේ තොරතුරු මාධ්‍යට දීමට ඔහුට අයිතියක් නැති බවයි. එමෙන්ම හිටපු ජනාධිපති රනිල්ගේ වික්‍රමමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇතැම් තොරතුරු සාවද්‍ය බවත් ඔහු එහිදී කියා සිටියා.










