• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ව අමාරුවේ දැමූ ජර්මන් DW නාලිකාවෙන් සජිත්ටත් ආරාධනාවක්! I Sri Lanka Latest News

October 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ව අමාරුවේ දැමූ ජර්මන් DW නාලිකාවෙන් සජිත්ටත් ආරාධනාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සිය ජර්මානු සංචාරය අතරතුරදී එරට ප්‍රධානතම නාලිකාව වන DW රූපවාහිනී සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට තුඩුදුන් එකක් බව අපි පසුගිය සතියේ අනාවරණ කර සිටියෙමු. ඒ බව සමනය කරගැනීම සඳහා සම්මුඛ සාකච්ඡාව පැවැති දින හෝ ඊට පසු දින අදාළ මාධ්‍යවේදියාට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබූ බවද අපි එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණ කර සිටියෙමු.Sri Lanka Latest News

කෙසේ වෙතත් මේ ආකාරයට DW සාකච්ඡාව ජනාධිපතිවරයාට බොහෝ අවාසිසහගත තත්ත්වයක් මතුකොට තිබියදී පසුගිය සතියේ එම නාලිකාවෙන් මෙරට තවත් එක්තරා විශේෂ පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් සඳහා ආරාධනා ලැබිණි.

එසේ ආරාධනා ලැබුණේ වෙන කාටවත් නොව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය. අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විපක්ෂ නායකවරයා DW ආරාධනාව පිළිගෙන ඇති බවකි.

ඒ අනුව ජනාධිපතිවරයා අමාරුවේ දැමූ DW නාලිකාව විපක්ෂ නායකවරයාට සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කිරීම හරහා සූදානම් වන්නේ කුමකටද යන්න ඉදිරියේදී දැකබලාගත හැකි වනු ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ඇස් නොපෙනෙන මිනිස්සු වෙනුවෙන් තරුණ කොල්ලෝ පාරට බැහැලා අත්සන් එකතු කරන්න පටන් ගනී! සුදු සැරයටියට නීතිමය රැකවරණයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහනුවර මහ නගර සභාව ඇතුළේ මහා වංචාවක්! කඩ කාමරවලට ව්‍යාජ ලේඛන හදලා ලක්ෂ 82ක් යටිමඩි ගහලා! කළමනාකරණ සහකාරියගේ වැඩ තහනම්! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.