හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විශේෂ සාකච්ඡාවක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.Sri Lanka Latest News
දෙසැම්බර් 15 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය සම්බන්ධව සහ අයවැය සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.