සක්වල 4 වැනි ඩිජිටල් සතිය ක්‍රියාත්මක කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී 47 වන ස්මාර්ට් පන්ති කාමරය අගලවත්ත මිහිදු මධ්‍ය මහා විද්‍යාලයට ලබා දීමට නියමිතය.Sri Lanka Latest News
48 වැනි ස්මාර්ට් පන්ති කාමරය ලබන 17 දා රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයට ලබා දීමට විපක්ෂනායකවරයා විසින් සැලසුම් කර ඇත.











