• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ පාර බිත්තරයක් 75ක් වෙයිලු! කියන්නේ ආණ්ඩුවේ මණ්ඩලයක සභාපති!

September 23, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කිකිළි දාන බිත්තරේ විද්‍යාත්මක වියදම ගණනය කරන්න ඇමැති සූදානම් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

බඩඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර මිල ගණන් ඉහළ යාම ඇතුළු කාරණා හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 75 ක් දක්වා ඉහළ යාහැකි බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් පැවසීය.

පාලන මිල යටතේ බිත්තර කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි බවද ඔහු කීවේය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 48 ක වියදමක් දැරීමට බිත්තර කර්මාන්තයේ නිරත පිරිසට දැරීමට සිදුවී ඇති බවත්, ඒ අනුව පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක් බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

බිත්තරයක් රුපියල් 48 කට වෙළෙඳසලේ අලෙවි කිරීමට නම් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 36 කටවත් ලබාදිය යුතු බවත්, නමුත් සත්ව ආහාර, ජල, විදුලි, කම්කරු ගාස්තු ඉහළ ගොස් ඇති නිසා, ගොවිපොළේ බිත්තරයක නිෂ්පාදන වියදම පමණක් රුපියල් 48 ක් බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත බිත්තර දාන සතුන් පවා මස්වලට අලෙවි කිරීමට ඇතැම් කුකුළු ගොවිපොළ හිමියන් කටයුතු කරන බවද ඔහු කීවේය.

බිත්තර කර්මාන්තය කඩා වැටීම නිසා වෙළෙඳපොළට ලැබෙන බිත්තර ප්‍රමාණය අඩුවන බවත්, මේ නිසා අනිවාර්යයෙන්ම බිත්තර මිල ඉහළ යන බවත් මහාචාර්යවරයා පවසයි.

සත්ත්ව ආහාර සඳහා බඩඉරිගු යොදන්නේ ශක්ති ජනක සංඝටකයක් ලෙස බවත්, දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ දැමීමට යැයි පවසා පසුගිය කාලයේදී බඩඉරිඟු ආනයනය නතර කිරීමත් සමග රසායනික පොහොර ආනයනය ද තහනම් කෙරුණු බවත්, ඒ සමග බඩඉරිඟු මිල ඉහළ ගිය බවත් ඔහු කීවේය.

බඩඉරිඟු වෙනුවට සහල් යොදාගත හැකි වුවත්, සත්ත්ව ආහාර සඳහා සහල් යොදා ගැනීම තහනම් කරමින් වෙළෙඳ අමාත්‍යාංශයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය. සෑම දෙයකටම නීති යොදා පාලනය කිරීමට නොහැකි බවත්, තනි තනිව තීරණ නොගෙන සියලු ආයතන ඒකරාශිවී තීරණ ගත යුතුව ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේය.

බිත්තර මිල සඳහා පාලන මිලක් නියම කිරීම සේම සහල් සත්ත්ව ආහාර සඳහා නිකුත් කිරීම තහනම් කිරීමට පෙර බිත්තර නිෂ්පාදකයන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් විමසීමට තිබූ බවද ඔහු පැවසීය.

බිත්තර දමන කිකිළියන්ගේ මව් සතුන් අසූ දහසක් (80,000) පමණ වසරකට සිටියද, අද වන විට මව් සතුන් සිටින්නේ හතළිස් පන්දහසක් (45,000) පමණ යැයිද මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් කීවේය. මේ වසරේ මව් සතුන් සඳහා පැටව් ආනයනය කර ඇත්තේ දස දහසකි. ඉදිරියේදී කුකුළු පැටවෙකුගේ මිලද ඉහළ යා හැකි බවද ඔහු කීවේය. -අරුණ

SendShareShare
Previous Post

ළමයින්ට දෙන්න කෑම නැතිද? 0114354647 හෝ 0114354354ට කෝල් එකක් දෙන්න!

Next Post

අතපය හතරම නැති මළසිරුරක් හඳපානාගලින් මතුවෙයි!

MORE NEWS

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

Load More
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට...

Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper