රජයේ මුදල් කොටි ගණනින් කොල්ල කාපු, අසූචි පොහොර නැවෙන් පවා කොමිස් ගහපු මන්ත්‍රීවරු ඉන්න මේ රටේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයන් දෙදෙනෙකුට අද දින පාර්ලිමේන්තුව තහනම් කිරීම අනුමත කල නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News










