• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලපු හැම මන්ත්‍රීවරයාටම දුන්නත් සරත් වීරසේකරට අමෙරිකාව වීසා දීලා නෑ! වෙන නමක් එවන්න කියයි! I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට් එකෙන් පත් කරපු කමිටුවට සරත් වීරසේකර රිංගුවේ කොහොමද? ගැසට් එකට පිටින් ගිහින් බිත්තරයක් 5කින් වැඩි කරන්න තීන්දු කළේ කාගෙන් අහලද? වීරසේකර මෙහෙම වැඩ කරන්නේ කාගේ හයිය අතට අරන්ද?
Share on WhatsAppShare on Facebook

ලබන මාසයේ අග භාගයේ වොෂින්ටනයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සදහා, ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතාට වීසා ලබා දීම එක්සත් ජනපදය විසින් මගහරිමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News

වත්මන් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාක්මක වන සෑම අධීක්ෂණ කාරක සභාවකම සභාපතිවරු, දින දහයක වැඩමුළුවක් සදහා වොෂින්ටනයට රැගෙන යාමට, යූඑස්ඒඩ් සංවිධානය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සැලසුම් කර තිබේ.

ඊට අදාල වීසා බලපත්‍ර සියළු සභාපතිවරු විසින් ලබා ගත යුතු නමුත්, නියමිත කාලය තුළ, ජාතික ආරක්ෂාව පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයාට වීසා නිකුත් කිරීමට නොහැකි වනු ඇතැයි, එක්සත් ජනපදය පවස යි.

ඒ අනුව, වොෂින්ටන් සංචාරය සදහා පැමිණෙන ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ ලයිස්තුවෙන්, ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතාගේ නම ඉවත් කොට, ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් ඉදිරිපත් කරන ලෙස වැඩමුළුවේ සංවිධායකයෝ පවසති.

තමන් මේ පිළිබදව කතානායකවරයාට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීම සදහා දියත් වූ ජන අරගලය පිටුපස ඇමරිකාවද සිටින බව තමන් හෙළි කළ බව පවසන මන්ත්‍රීරයා, තමන්ට වීසා ලබා නොදීමට, තමන් එල්ල කළ ඒ චෝදනාව ද තිබෙන බවට අනුමාන කරයි.

SendShareShare
Previous Post

බොරු පැමිණිල්ලක් කර රිමාන්ඩ් කළ පුද්ගලයෙකුට ලක්ෂ 30ක වන්දියක් ගෙවන්න නියෝග! CIDයේ තුන්දෙනකුට අතිනුත් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

Next Post

හෝමාගම පිට්ටනියක අමුතු තාලේ ගෙස්ට් හවුස් එකක්! බාලවයස්කාර ජෝඩුවලට පැය ගානට කාමර කුලියට දීලා! නිරුවතින් හිටපු බාල වයස්කාරියන් ඇතුලු ජෝඩු 24ක් පොලිසිය වටලයි! Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් Sri Lanka Latest News

Read more
මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper