• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමාගම පිට්ටනියක අමුතු තාලේ ගෙස්ට් හවුස් එකක්! බාලවයස්කාර ජෝඩුවලට පැය ගානට කාමර කුලියට දීලා! නිරුවතින් හිටපු බාල වයස්කාරියන් ඇතුලු ජෝඩු 24ක් පොලිසිය වටලයි! Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හෝමාගම පිට්ටනියක අමුතු තාලේ ගෙස්ට් හවුස් එකක්! බාලවයස්කාර ජෝඩුවලට පැය ගානට කාමර කුලියට දීලා! නිරුවතින් හිටපු බාල වයස්කාරියන් ඇතුලු ජෝඩු 24ක් පොලිසිය වටලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම  පෞද්ගලික ආයතනයකට අයත් පිට්ටනියක ආවරණය කළ කුඩා කාමර බාලවයස්කාර දරුවන්ට ලිංගික කටයුතු සඳහා කුලියට සපයා ඇති බවට ලැබුන පැමිණිල්ලක් මත හෝමාගම මූලස්ථාන පොලිසිය අධිකරණ නියෝගයක් සමග පැමිණ එම ස්ථානය ඊයේ (24) දින වටළා තිබුණි. (Sri Lanka Latest News)

පිට්ටනියක කෙළවරට වන්නට පිහිටි අඩක් විවෘත කාමර පේලියක ජෝඩු රැඳී සිටි අතර වටළන අවස්ථාවේ ජෝඩු 24 ක් හමු වූ බව පොලිසිය කියයි.

ඇතැමුන් වෙත පොලිසිය යද්දී බාලවයස්කාරීන් නිරුවතින් සිටි අතර පොලිසිය ‘ඉක්මණට ඇඳුම් ඇඳගන්න‘ යයි පවසා එළියට ගන්නා ලදි.

ඔවුන්ට ලබාදී ඇති කාමරයේ විවෘත් දොර දෙකක් හා මැද බංකුවක් තබා තිබුණි. ඇතැම් විට මෙම පිට්ටනියේ විවිධ ඉසව් සඳහා නරඹන්නන්ට තනා තිබූ අට්ටාලයක් විය හැකි ලක්ෂණ පෙන්නුම් කෙරිණි.

මෙම බංකුවේ ජෝඩුවක් වාඩිවූ විට ඔවුන්ව පිටතට නොපෙනෙන අතර ඇතැම් බාලවයස්කාර යුවළ ඉදිරියේ හෙල්මටයක් හෝ බෑගයක් තබා පිටතට කිසිවක් නොපෙනෙන ලෙස එම ස්ථානය සකසා ගෙන සිටි අයුරුද දිස් විය.

වටලන අවස්ථාවේදී සිටි ජෝඩු  කැදවා එම දරැවන්ට කරුණු පැහැදිලි කර දී උපදෙස් ලබාදුන් පොලිසිය ඔවුන්ගේ දුරකථන වලින්ම දෙමාපියන්ට ඇමතුම් ලබාගෙන සිද්ධිය ගැන දන්වා මුදා හැරීමට කටයුතු කර තිබේ.

බාලවයස්කාරයන් කිසිවෙකු අත්අඩංගුවට පත් වූයේ නැත.

මෙම ස්ථානයේ සිටි බොහෝ දරු දැරියන් බාහිර පන්ති යන බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටි බවද අනාවරණය වී තිබුණි.

කුඩා කාමරතුල නොහොබිනා අයුරින් සිටන බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස දෙමාපියන්ගෙන් පොලිසිය ඉල්ලා තිබේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම නවාතැන් සැපයූ පුද්ගලයා පැමිණ පොලිසිය සමග වාද කළේ එවැනි වැටළීමක් කරන්නට නීතිමය අවසර නැති බව කියමිණි.

ඔහුට අධිකරණ නියෝගය පෙන්වූ පසු ඔහු නිහඩවූ නමුත් ඔහු තර්ක කළේ මේ අයට නිදහසේ පෙම් කරන්න දෙන එක වරදක්ද ලෙසිනි. එම අවස්ථාවේ පොලිස් නිලධාරියා පෙම් කිරීම හා ලිංගික හැසිරීම වෙනසක් ලෙස තර්ක කළ නමුත් එය නවාතැන් සැපයූ පුද්ගලයා පිළිගත්තේ නැත.

ඔහුව අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කළේය. හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

gossiplankanews

SendShareShare
Previous Post

ඉල්ලපු හැම මන්ත්‍රීවරයාටම දුන්නත් සරත් වීරසේකරට අමෙරිකාව වීසා දීලා නෑ! වෙන නමක් එවන්න කියයි! I Sri Lanka Latest News

Next Post

හෙද ව්‍යවස්ථාව හොරෙන්ම සංශෝධනය කරලා! සමස්ත ලංකා හෙද සංගමය හෙට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට! I Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් Sri Lanka Latest News

Read more
මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper