පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිසිදු සැකයකින් තොරව පාර්ලිමේන්තු සභා ගර්භයේදී අදහස් ප්‍රකාශ කිරීමේ පූර්ණ අයිතිය හිමිවන බව මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා අද දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි ප්‍රකාශයකට කිසිදු අධිකරණයක් හමුවේ නඩු පැවරිය නොහැකි බවකි.










