• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉමියුනෝග්ලෝබියුලින් එන්නත් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ සිදුවීම ගැන CIDයේ අවධානය යොමුවිය යුතුයි! GMOA අවධාරණය කරයි! Sri Lanka Latest News

December 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Share on WhatsAppShare on Facebook

ඉමියුනෝග්ලෝබියුලින් ප්‍රතිජීවක එන්නත් ඇනවුම වෛද්‍ය සැපයුම් අංශය මගින්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමු කළ පසුව එම ඇනවුම භාර ගැනීම සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හා සෞඛ්‍ය ඇමතිවරයා විසින්  සභාපතිවරයාව සිය තනතුරෙන් ඉවත් කිරිමේ සිදුවීම් පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. (Sri Lanka Latest News)

නිතිපතිවරයාව නියෝජනය කරමින් අධිකරණයට කරුණු දක්වන නීතීඥවරිය සදහන් කළේ මෙම ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ රෝගීන්ට දීම තබා  පරික්ෂණයකට ලක් කිරීමටවත් සුදුසු නොවන බවට    පරික්ෂණ වාර්තාවන්ගෙන් තහවුරු වී ඇති බව යැයි  සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  සඳහන් කරයි. 

මෙම ඖෂධය මාස 3ක කාලයක් සඳහා ඇනවුම් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට නියෝගය ලබා දුන්නේ කවුරුන්ද,  අදාල ලිපියට අත්සන් කළේ කවුද,  එම අත්සන ගැසීමට ඉහළින් නියෝගයක් ලැබුණේද යන්න පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු යැයි  වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.

ඖෂධ  හදිසි මිලදී ගැනීම් හරහා සිදුවිය හැකි වංචා දූෂණයන්  මගහරවා ගැනීම  සඳහා සංගමය ඉදිරිපත් කළ දසවැදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම  සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් මගහැර ඇත්තේ හොර චෞර රැළට තම අභිමතය පරිදි මහජන  මුදල් කාදමන්නට  යැයි ඔහු කීවේය.

lankasara

SendShareShare
Previous Post

සභාගර්භය තුළ කරන සියලුම ප්‍රකාශ සම්පූර්ණයෙන් නීතියෙන් ආරක්ෂිතයි! කිසිම හේතුවක් මත එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් උසාවියක නඩු පවරන්න බෑ! ඒක පූර්ණ වරප්‍රසාදයක්! මෙන්න උදාහරණය! මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.