එදා ආලවක යකු දමනය කිරීමේදී ආලවක විසින් අසන ලද ප්‍රශ්නවලට බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා සේ අද වත්මන් ජනාධිපතිවරයා රටේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ බව සදහන් කරමින් ඒ මහතා කියා සිටියේ තවත් වතාවක් ජනාධිපතිවරයාට රට හැදීමට අවස්ථාව ලබා දිය යුතු බවකි.










