තමා සජබයෙන් පාර්ලිමේන්තු පැමිණ සජබය සමග කටයුතු කරන මන්ත්‍රීවරයකු බවත්, තමා ආණ්ඩු පිහිටුවන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග සජබය යටතේ බවත් ගයන්ත කරුණාතිලත මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂනායක කාර්යාලයේදී ඒ මහතා කියා සිටියේ තමන් කරනම් ගසන දේශපාලකයකු නොවන බවකි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ දින ජනාධිපතිවරයා සමග ඉඩම් ඔප්පු බෙදීමේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.










