• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට පස්සේ කාටවත් වට්ස්ඇප් එකේ චැට් කරපුවා බලන්න බෑ! හංගන්න අලුත් ක්‍රමයක් හදයි! I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
මීට පස්සේ කාටවත් වට්ස්ඇප් එකේ චැට් කරපුවා බලන්න බෑ! හංගන්න අලුත් ක්‍රමයක් හදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Whatsapp යෙදුමට නව ආරක්ෂක විධික්‍රමයක් හඳුන්වා දීමට Meta ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව Whatsapp පරිශීලකයන්ට තමන් තොරතුරු හුවමාරු කරගන්නා “conversations” වෙන අයෙකුට බලාගත නොහැකි ආකාරයට සඟවා තැබීමට හැකියාව ලැබේ.

යම්හෙයකින් අදාල conversations එක හා සම්බන්ධවීමට රහස් මුරපදය හෝ ඇඟිලි සලකුණ යෙදීමට සිදුවෙයි.

Whatsapp යෙදුමේ අයිතිය සතු Meta ආයතනය පවසන්නේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මෙම නව පියවර ගත් බවයි.

ඉදිරි සති කිහිපය තුළ “ChatLock” සඳහා තවත් නවතම ආරක්ෂිත අංග එක් කිරීමට කටයුතු කරන බව Meta සමාගම නිවේදනය කරයි.

ඉදිරියේ දී ඔබේ පුද්ගලික සංවාද ද මෙලෙස සඟවා තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

Meta සමාගමේ නිවේදනය

“Our passion is to find new ways to help keep your messages private and secure. Today, we’re announcing Chat Lock on WhatsApp, which lets you protect your most intimate conversations behind one more layer of security. 

Locking a chat takes that thread out of your inbox and puts it behind its own folder that can only be accessed with your device’s password or biometric, like a fingerprint. It also automatically hides the contents of that chat in notifications, too. 

We believe this feature will be great for people who share their phones from time to time with a family member, or in moments where someone else is holding your phone at the exact moment an extra-special chat arrives.

You can lock a chat by tapping the name of a one-to-one or group and selecting the lock option. To reveal these chats, slowly pull down on your inbox and enter your password or biometric.

Over the next few months, we’re going to be adding more options for Chat Lock, including locks for companion devices and creating a custom password for your chats so that you can use a unique password different from your phone’s.

We’re rolling out Chat Lock on people globally on WhatsApp beginning today.”

SendShareShare
Previous Post

සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ සූරියවැව බෝධිරාජාරාම විහාරාධිපති කැටපල අමරකිත්ති හිමියෝ පොලිසියෙන් අල්ලයි! බාලවයස්කාර දැරියන් අපයෝජන කිරීම ගැන උසාවිවල දැනටමත් උන්වහන්සේට නඩු දෙකක්! නිදන් හෑරීමකටත් අහුවෙලා! මෙහෙම අය තියාගෙන ශාසනය ආරක්ෂා කරන්න පුලුවන්ද? I Sri Lanka Latest News

Next Post

කංචනට පුබුදුගෙන් දැඩි ප්‍රහාරයක්! 24%කින් වැඩිකරන්න කිව්වාම 262%කින් නග්ගලා දැන් 3%කින් අඩු කරන්න යනවා! ආණ්ඩුවයි කංචනයි එකතු වෙලා විදුලි නඩුවට කරන්න යන දේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.