• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ සූරියවැව බෝධිරාජාරාම විහාරාධිපති කැටපල අමරකිත්ති හිමියෝ පොලිසියෙන් අල්ලයි! බාලවයස්කාර දැරියන් අපයෝජන කිරීම ගැන උසාවිවල දැනටමත් උන්වහන්සේට නඩු දෙකක්! නිදන් හෑරීමකටත් අහුවෙලා! මෙහෙම අය තියාගෙන ශාසනය ආරක්ෂා කරන්න පුලුවන්ද? I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ සූරියවැව බෝධිරාජාරාම විහාරාධිපති කැටපල අමරකිත්ති හිමියෝ පොලිසියෙන් අල්ලයි! බාලවයස්කාර දැරියන් අපයෝජන කිරීම ගැන උසාවිවල දැනටමත් උන්වහන්සේට නඩු දෙකක්! නිදන් හෑරීමකටත් අහුවෙලා! මෙහෙම අය තියාගෙන ශාසනය ආරක්ෂා කරන්න පුලුවන්ද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලිංගික අපයෝජන රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාධිපති චිවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමි නමකට බරපතළ ලංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව 18 වැනිදා සවස සූරියවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව රම්මුදුවැව ශ්‍රි බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති චිවරධාරියා ලෙස කටයුතු කරන කැටපල අමරකිත්ති නැමිති 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර චීවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමිනමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

එම සිද්ධියෙන් පසු අදාල සාමණේර හිමිනම ප්‍රථිකාර සඳහා හදපානාගල දෙහිගස්හන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා උන්වහන්සේ වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

අදාල සාමණේර හිමිනම විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට ලබා දුන් කටඋත්තරයකට අනුව වැල්ලවාය පොලිසිය සූරියවැව පොලිසියට සිද්ධිය පිළිබදව දැනුම් දී තිබේ. ඒ අනුව සූරියවැ පොලිසිය මගින් අදාල චීවරධාරියා විහාරස්ථානයේ සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් චීවරධාරියාට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවත් මේ වන විටත් හම්බන්තොට මහාධිකරණය හමුවේ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාල නඩු දෙකක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

එමෙන්ම අදාල චිවරධාරියා තණමල්විල ප්‍රදේශයේ නිදන් හෑරිමකට ද මිට පෙර අත්අඩංගුවට පත්ව තිබේග ප්‍රදේශවාසින් පවසන්නේ මෙම පුද්ගලයා දුප්පත් පවුල්වල දරුවන්ට විවිධ තැගිභෝග ලබාදී මෙලෙස ලිංගික අතවර කිරිම් සිදුකරන බවත් ඔහුට එරෙහිව පැමිණිළි කිරීමට බොහෝ දෙනෙකු බිය වී සිටින බවත්ය.

lankasara

SendShareShare
Previous Post

කෝටිපති ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදරින් නැතිවූ මුද්ද මහා අවුලක් වෙයි! අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට ‌පොලිසිය ඇතුළෙදි හොඳටම ගහලා! අල්ලන් ගිහින් තියෙන්නෙත් නීති විරෝධීව! පොලිස් ලොක්කෙක් වැලිකඩ පොලිසියට දීපු ඕඩර් එකක් ගැනත් තොරතුරු එළියට! I Sri Lanka Latest News

Next Post

මීට පස්සේ කාටවත් වට්ස්ඇප් එකේ චැට් කරපුවා බලන්න බෑ! හංගන්න අලුත් ක්‍රමයක් හදයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.