• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදන්න බිලියන 3ක් වියදම් කරලා! කඩන්නත් බිලියනයක් යනවා! මේ ටිකට අක්කර 12000ක් විනාශයි! තවම වන්දි දීලත් නෑ! වහාම වන්දි ගෙවන්න! නිල්වලා ලවණ බාධකයෙන් අසරණ වූ දකුණේ ගොවීන් වෙනුවෙන් අදත් සජිත් පාර්ලිමේන්තුවේදී හඬ අවදි කරයි! VIDEO I Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නිල්වලා ගග හරහා ඉදිකර ඇති ලවන බාධකය නිසා අක්කර 12000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති නමුත් තවමත් රක්ෂණ වන්දි හෝ වගා හානි ලබා දී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මෙම ලවන බාධකය තුළ සිදුව ඇති ආපදාව සුළුවෙන් තැකිය නොහැකි බවත් ගංවතුර තත්ත්වය නිසා පාසල් උපකරණ තුළ සිට වගා හානි දක්වා බරපතල හානි සිදුව ඇති බවත් මේ ව්‍යාපෘතියට බිලියන 3ක් වියදම් කර ඇති අතර මෙම බාධකය ඉවත් කරන්න බිලියනයක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ව්‍යාපෘතිය යන අතරතුර මෙම සැලසුමේ තිබූ නිර්මාණ අංග වෙනස් කර ඇති බවත් සියලු වංචා දූෂණ අක්‍රමිකතා නිසා විපතට පත්ව ඇත්තේ මාතර ගොවි ජනතාව බවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇහුවත් තවමත් විසඳුම් ලැබී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ තවමත් වන්දි ලබා දීමට කටයුතු නොකිරීමට හේතු සහ රජය ලබා දෙන තිරසර විසඳුම් කවරේද කියාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී මාතර නිල්වලා ගග ආශ්‍රිතව ඉදි කර ඇති ලවන බාධකය නිසා අවතැන් ගොවි ජනතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරමිනි.

හැමදාම වැඩි වන්දියක් ලබා දෙන බව කිව්වත් වගාහානි වගා පාලු සහ රක්ෂණ වන්දි නොදී ඇති බවත් අක්කර දහස් ගණනින් පාඩු වී මිනිස් ජීවිත පවා අනතුරට පත්ව ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අදාළ ක්ෂේත්‍රයේ ගොවි ජනතාව සමග සිදු කරන ලෙසත් එමඟින් ඔවුන් විඳින දුක කඳුළ වේදනාව අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ස්ථාවර නියෝග 50 (2) යටතේ ආංශික අධීක්ෂණ කාරකසභාවට යොමු කරලා නෑ! වර්ණකුමාර වාර්තාව පාර්ලිමේන්තුවට දාලත් නෑ! ස්ථාවර නියෝගවලටත් පටහැනියි! ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනියි! ආණ්ඩුවේ ඔන්ලයින් පනතට සජිත් පළමුවෙන්ම ප්‍රහාරය එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වාරිමාර්ගයයි ජල සම්පාදනයයි එකතු ‌වෙලා ජාතික අපරාධයක් කළා! අක්කර දොළොස්දහස් පන්සීයක් විනාශයි! එක සතපහක් තාම වන්දි දීලා නෑ! සජිත් කරපු කතාව කතානායක තහවුරු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.