සිංහල අලුත් අවුරුද්දෙන් පසු මහමැතිවරණයට දින නියම වනු ඇති බව රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඇතැම් පොහොට්ටු ඇමැතිවරුන් තනතුරු බේරාගැනීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති අපේක්ෂකත්වය දිය යුතු බව ප්‍රකාශ කරන බවකි.










