යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, මහ මග ගමන් කරමින් තිබුණු බස් රථයක් මග හරස්කොට නවත්වා, ඊට ගොඩ වී, බස් රථයේ සිටි මගී කාන්තාවකට වෙඩි තබා පලා යාමේ සිදුවීමක් අම්බලන්තොටින් වාර්තා වේ.Sri Lanka Latest News
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිදුවීම අද දහවල් සිදුව තිබේ.










