• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චැනල් ෆෝ වීඩියෝව එළියට ආවට පස්සේ පාස්කු ප්‍රහාරය ගැන ‌ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව අධිකරණ ඇමැති විජයදාස කියයි! I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ද්විත්ව පුරවැසි බව තියෙන 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ! 22 සම්මත වුණාට පස්සේ මේ 10 දෙනාට වෙන දේ අධිකරණ ඇමැති කෙළින්ම කියයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය වශයෙන් නොව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සුදානම් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව දුෂණ විරෝධි පනත සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට ආසන්න වන විට ශ්‍රී ලංකාවට විරුද්ධව ඩයස්පෝරාව විසින් විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහි දී පැහැදිලි කළේය.

චැනල් 4 නාලිකාව ඩයස්පෝරාවට හිතවාදී නාලිකාවක් බවත් කෙසේ වෙතත් ඔවුන් විකාශනය කරන පරිදි යම් සිද්ධියක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් අමාත්‍යවරයා එහි දී පැවසීය.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න ආසන්න වන විට අපේ රටට විරුද්ධව විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරනවා. ඩයස්පෝරාව විවිධ දේවල් කරනවා. අපි ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ඩයස්පෝරා නායකයන් සමඟ සාකච්ඡා කළා.

මේ පාස්කු ප්‍රහාරය සිදුවෙන්න මාස 29කට පෙර මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ කාලයේ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු අය මට චෝදනා කළා. ජාතික සමගිය නැති කරන්න මම මේ ප්‍රකාශය කළා කිවුවා. අද විපක්ෂයේ ඉදලා දැඩි උනන්දුවෙන් සමහර අය කථා කරනවා. මම එදා ඒ ප්‍රකාශය කරන කොට අද කථා කරන, කෑ ගහන අය අමාත්‍ය මණ්ඩලයේ හා ආණ්ඩුවේ හිටියා.

කොරහේ කිඹුල්ලු දකින්න එපා මේ රට ලේ විලක් කරන්න එපා කියලා මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා වගේ අය මට චෝදනා කළා. නමුත් මාස 29කට පස්සේ සියලු දෙනාගේ ඇස් ඇරුණා. මගේ ප්‍රකාශය ගැන එදා සොයා බැලුවා නම් අදත් ඒ මිනිසුන් ජීවත් වෙනවා.

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකාරයෙක් ඉන්නවා කියලා ප්‍රකාශ වුණා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යන දවසේ තමයි මහ මොළකාරයෙක් ඉන්නවා කියන කතාව කිවුවේ. ඔහුට මේ ප්‍රකාශය විශ්‍රාම යන දවසේ කියන්නේ නැතිව එතුමාගේ කාලය තුළ සොයා බලන්න තිබුණා. නමුත් එතුමාගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ගන්න යනකොට අධිකරණ නියෝග ලබා ගන්නවා ප්‍රකාශ ලබා ගන්න එපා කියලා.

දැනට පාස්කු ප්‍රහාරය ගැන නඩු 42ක් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය වශයෙන් නොවෙයි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස අපි සුදානම්. අද ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය එදා පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ ආණ්ඩුවේ හිටියා. චැනල් 04 නාලිකාව ඩයස්පෝරාව එක්ක කටයුතු කරන මාධ්‍ය ආයතනයක්. එම නාලිකාව පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට යුක්තිය ඉටු වෙන්න ඕන කියන සද්භාවයෙන් ඉන්න ආයතනයක් නෙවෙයි. චැනල් ෆෝ නාලිකාව විකාශනය කරන පරිදි සිද්ධියක් වෙලා තිබෙනවා නම් ඒ ගැන සොයා බලනවා. මේ පිළිබඳ අපි පූර්ණ පරීක්ෂණයක් සිදු කරනවා.”

SendShareShare
Previous Post

ආන්දෝලනයට ලක්වූ කුමාර ධර්මසේනගේ තවත් ඡායාරූප පෙළක් එළියට එයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

බයික් එකකින් ආපු දෙන්නෙක් පාර හරස් කොට බස් එකක් නවත්වලා බස් එක ඇතුළේ සිටි කාන්තාවකට වෙඩි තියලා යයි! හරියට ෆිල්ම් එකක වගේ! I Sri Lanka Latest News

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.